කම්මැලිකමට වගේ internet එක පෙරලනකොට ලංකාවට ආපු විදේශිකයෙක් එයාගේ කැමරාවේ සටහන් කරගත්ත ලස්සන පින්තුර ටිකක් හම්බ උනා. ආසයි නේද බලන්න කොයි වගේද අපේ ලංකාවේ හැඩ වැඩ පෙනිලා තියෙන්නේ කියල
? ඔන්න එහෙනම් EK members ලට බලාගන්නත් එක්ක ෆොටෝස් ටික දැම්ම. වැඩි හරියක් තියෙන්නේ කන බොන ඒවා
, අපේ කෑම අල්ලලා ගිහින් වගේ
.
මේ ගෝල්ෆේස්නේ
-----------------------------------------------------
ආප්ප course එක
--------------------------------------------------------------------------------
තව මරු photos ගොඩක් තියනවා
. දාන්නද? හා නම් පුළුවන් ඉක්මනින් ඉතුරු ටිකත් මේ thread එකේම up කරනවා.
ජයවේවා හැමෝටම !
? ඔන්න එහෙනම් EK members ලට බලාගන්නත් එක්ක ෆොටෝස් ටික දැම්ම. වැඩි හරියක් තියෙන්නේ කන බොන ඒවා
, අපේ කෑම අල්ලලා ගිහින් වගේ
. මේ ගෝල්ෆේස්නේ
-----------------------------------------------------
ආප්ප course එක

--------------------------------------------------------------------------------
තව මරු photos ගොඩක් තියනවා
. දාන්නද? හා නම් පුළුවන් ඉක්මනින් ඉතුරු ටිකත් මේ thread එකේම up කරනවා. ජයවේවා හැමෝටම !
Last edited:

Maxxxxa