EK Married Club-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry::angry:

    යන්තං යුරාජ් ලොක්කා මගෙ කාඩ් රීඩරේ හදල දුන්නා........
    යකෝ පුදුමේ කියන්නේ ජෙනුයින් ඩ්‍රයිවර් එක ට මේක වැඩ නොකර කොහෙන්ද බෑව එකකට මේක වැඩ කරන්න ගත්ත එකනේ.....:angry::angry::angry::angry::dull::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    එහෙනං ශුවර් එකටම ලැපා ජෙනුයින් එකක් නෙමෙයි! :P :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    "උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්කො ඔටුවා
    උඹෙ ඩාලිං තරියා කට් වෙලා.." :lol: :lol:

    :rofl:දෙහි මිරිකන්න දෙයක් නැහැ ටික ටික වැස්සෙනවා:P:oo:
    :angry::angry::angry:

    යන්තං යුරාජ් ලොක්කා මගෙ කාඩ් රීඩරේ හදල දුන්නා........
    යකෝ පුදුමේ කියන්නේ ජෙනුයින් ඩ්‍රයිවර් එක ට මේක වැඩ නොකර කොහෙන්ද බෑව එකකට මේක වැඩ කරන්න ගත්ත එකනේ.....:angry::angry::angry::angry::dull::baffled:
    යුරාජ් හැදුවා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං ශුවර් එකටම ලැපා ජෙනුයින් එකක් නෙමෙයි! :P :P

    අනිවා !! ඕක ඩුප්පා ලැපක් .. ස්පෙසිෆිකේෂන් ස්ටිකර් මෙලෝ සංසාරයක් නෑ !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry::angry:

    යන්තං යුරාජ් ලොක්කා මගෙ කාඩ් රීඩරේ හදල දුන්නා........
    යකෝ පුදුමේ කියන්නේ ජෙනුයින් ඩ්‍රයිවර් එක ට මේක වැඩ නොකර කොහෙන්ද බෑව එකකට මේක වැඩ කරන්න ගත්ත එකනේ.....:angry::angry::angry::angry::dull::baffled:

    බලපන් ප්‍රොසෙසරේ වැඩද කියල ... :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනිවා !! ඕක ඩුප්පා ලැපක් .. ස්පෙසිෆිකේෂන් ස්ටිකර් මෙලෝ සංසාරයක් නෑ !! :lol:
    අහ්! මේ ඒ ලැපාද ? අනිවාර්යයෙන් හොර ලැපෙක්. ඒකයි ජෙනුයින් ඩ්රයිවරේ වැඩ නොකර රත්නෙ බාපු හුටටප්පරේ වැඩ කලේ! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්! මේ ඒ ලැපාද ? අනිවාර්යයෙන් හොර ලැපෙක්. ඒකයි ජෙනුයින් ඩ්රයිවරේ වැඩ නොකර රත්නෙ බාපු හුටටප්පරේ වැඩ කලේ! :D

    :yes::rofl: එක තමා ! ඇටම් එකක් කියල මම හිතුවේ එදා !! කිඹුලාව මෝරා කරලා රත්නෙයා !! :lol: රැම් එකත් 2gb කරලලු රත්නේ !! :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::rofl: එක තමා ! ඇටම් එකක් කියල මම හිතුවේ එදා !! කිඹුලාව මෝරා කරලා රත්නෙයා !! :lol: රැම් එකත් 2gb කරලලු රත්නේ !! :P
    කිඹුලා මෝරා වෙලා මෝරා කිඹුලා වෙන්නෙ ඇයි‌ ?
    :lol: :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    a836f1e7fc45e8fd2b6920208c7f3.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේගේ බිසිනොස් ගැන අදහස් දක්වන ඩී.ජේ සුනිමල් මහතා :lol:

    original duplicate :rofl:
    manufacture eka nam supplier wenas unata kamak naha. athe ganak thiyan wadi ganata dena ewa ganna modayo innawada lankawe.

    uniti eke gaththath
    uba wage atharamadi kalu kada karayongen nam ganne naha.

    වැඩි විස්තර සඳහා :- http://www.elakiri.com/forum/showthread.php?t=1373243&page=74 :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :angry::angry::angry:

    යන්තං යුරාජ් ලොක්කා මගෙ කාඩ් රීඩරේ හදල දුන්නා........
    යකෝ පුදුමේ කියන්නේ ජෙනුයින් ඩ්‍රයිවර් එක ට මේක වැඩ නොකර කොහෙන්ද බෑව එකකට මේක වැඩ කරන්න ගත්ත එකනේ.....:angry::angry::angry::angry::dull::baffled:

    mamath me uraj lokkata kiyala HARD DISK ekak hadanna balanawa. thama na GOOD news ekak :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේගේ බිසිනොස් ගැන අදහස් දක්වන ඩී.ජේ සුනිමල් මහතා :lol:

    වැඩි විස්තර සඳහා :- http://www.elakiri.com/forum/showthread.php?t=1373243&page=74 :lol:
    ඕකා දන්නවා නං රත්නෙ‌ මහින්දට සෙට් වෙන්න යන්නෙ කියලා, ලැප් 10ක්ම ගනී රත්නෙගෙන් :D