we receive your response and we will come back to you within 24 hours time.
thank you
secretary to the bus rathne![]()

ඉතුරු සල්ලි දෙන්නෙ නැති පුරුද්දටද කොහෙද 5996ට මේක දාං ඉන්නෙ..

ඉතුරු රුපියල දෙන්නෙ නැති පුරුද්දටද කොහෙද 5999ට මේක දාං ඉන්නෙ..![]()

එහෙනං බස් ගැමුනු පරම්පරාවටම මේ වෙනකොට දියවැඩියාව වෙන්න ඇති.. රත්නෙ ටුවර්ස් වලට අවුරුදු විස්සක්ලුනෙ දැං..රුපියලට මුගේ මහා එකා අර බස් ගැමුනුවා ටොපියක් දෙනවලු !!![]()

ඉතුරු රුපියල දෙන්නෙ නැති පුරුද්දටද කොහෙද 5999ට මේක දාං ඉන්නෙ..![]()

යකෝ තරියා 6000 පෝස්ට එක ගහල විනාඩි 20කටත් පස්සෙද උඹට තියුනු තරඟයක් පේන්නෙ ? ටියුබ් ලයිට් කියලත් මෙච්චර පරක්කු වෙන එකක් නං දැක්කාමයි..ඔව් අපට පෙනී යනවා 6000 ලබා ගැනීමට තියුණු තරඟයක් ක්රියාත්මක වන ආකාරය![]()

uba beelada ban inne ... 5999 ta dagena inne tharinda ne![]()

යකෝ තරියා 6000 පෝස්ට එක ගහල විනාඩි 20කටත් පස්සෙද උඹට තියුනු තරඟයක් පේන්නෙ ? ටියුබ් ලයිට් කියලත් මෙච්චර පරක්කු වෙන එකක් නං දැක්කාමයි..![]()

යකෝ තරියා 6000 පෝස්ට එක ගහල විනාඩි 20කටත් පස්සෙද උඹට තියුනු තරඟයක් පේන්නෙ ? ටියුබ් ලයිට් කියලත් මෙච්චර පරක්කු වෙන එකක් නං දැක්කාමයි..![]()

රත්නේ සටන අතහැර පලා ගොස් ඇති බව පෙනී යනවා !!

තව මකන්න පෝස්ට් නැතුව ඇතිරත්නේ සටන අතහැර පලා ගොස් ඇති බව පෙනී යනවා !!

තව මකන්න පෝස්ට් නැතුව ඇති![]()