EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ මගෙත් එක්ක 6000 ගන්න වල බස් ලබ්බ හිතුවා මදි !! :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    207709,xcitefun-congrats-on-6000-posts-1.jpg
    ඉතුරු සල්ලි දෙන්නෙ නැති පුරුද්දටද කොහෙද 5996ට මේක දාං ඉන්නෙ.. :D
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතුරු රුපියල දෙන්නෙ නැති පුරුද්දටද කොහෙද 5999ට මේක දාං ඉන්නෙ.. :D

    රුපියලට මුගේ මහා එකා අර බස් ගැමුනුවා ටොපියක් දෙනවලු !! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රුපියලට මුගේ මහා එකා අර බස් ගැමුනුවා ටොපියක් දෙනවලු !! :rofl:
    එහෙනං බස් ගැමුනු පරම්පරාවටම මේ වෙනකොට දියවැඩියාව වෙන්න ඇති.. රත්නෙ ටුවර්ස් වලට අවුරුදු විස්සක්ලුනෙ දැං.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොල් බස් රත්නේ හිටු කියල පොස්ට් මකනවා !! ඒ උනත් 6000 තාමත් මගේ !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් අපට පෙනී යනවා 6000 ලබා ගැනීමට තියුණු තරඟයක් ක්‍රියාත්මක වන ආකාරය :nerd:
    යකෝ තරියා 6000 පෝස්ට එක ගහල විනාඩි 20කටත් පස්සෙද උඹට තියුනු තරඟයක් පේන්නෙ ? ටියුබ් ලයිට් කියලත් මෙච්චර පරක්කු වෙන එකක් නං දැක්කාමයි.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ තරියා 6000 පෝස්ට එක ගහල විනාඩි 20කටත් පස්සෙද උඹට තියුනු තරඟයක් පේන්නෙ ? ටියුබ් ලයිට් කියලත් මෙච්චර පරක්කු වෙන එකක් නං දැක්කාමයි.. :lol:

    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ සටන අතහැර පලා ගොස් ඇති බව පෙනී යනවා !! :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ තරියා 6000 පෝස්ට එක ගහල විනාඩි 20කටත් පස්සෙද උඹට තියුනු තරඟයක් පේන්නෙ ? ටියුබ් ලයිට් කියලත් මෙච්චර පරක්කු වෙන එකක් නං දැක්කාමයි.. :lol:

    :growl::growl::frown:

    රත්නේ සටන අතහැර පලා ගොස් ඇති බව පෙනී යනවා !! :lol:

    :rofl: