මම මේ දවස්වල කෙල්ලෙක්ට txt කරනවා මම යවන හැම txt එකටම තනි වචනයෙන් තමයි උත්තර එවන්නේ.අනේ මන්ද ඇයි එහෙම එවන්නේ![]()
උබ අහපන් ඇයි තනි වචනෙන් sms කරන්නෙ මාත් එක්ක කතා කරන්න අකමැතිද කියල.. ඒකි රචනා ලියන්න පටන් ගනී..

ade man use karanneth oya method ekama thama bn.kooo eth thama kallak naaaa
![]()
මම අවුරුදු 8ක් තිස්සේ කෙල්ලෙකුට ආදරෙයි .....මම අවුරුදු 8ක් තිස්සේ කෙල්ලෙකුට ආදරෙයි .....
![]()
මචන් ඔය ක්රමය හරි හැබෑයි ඔහොම සෙට් වෙන කෙල්ලෝ සිරා ලව් කරන්නේ නැ.ඔය විදියටම වෙන කොල්ලෙක් නම්බර් එක දුන්නොත් ඌත් එක්කත් සෙට් වෙනවා.
ඔය ජාතියේ කෙල්ලෝ ඕන තරම් සෙට් වෙලා තියෙනවා
නමුත් සිරා ලව් කරපු කෙල්ලෝ දෙන්නයි හම්බුනේ...
![]()
ube experience walinda ? meka libbe
![]()
