කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
මම මේ දවස්වල කෙල්ලෙක්ට txt කරනවා මම යවන හැම txt එකටම තනි වචනයෙන් තමයි උත්තර එවන්නේ.අනේ මන්ද ඇයි එහෙම එවන්නේ :confused::confused::confused:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මම මේ දවස්වල කෙල්ලෙක්ට txt කරනවා මම යවන හැම txt එකටම තනි වචනයෙන් තමයි උත්තර එවන්නේ.අනේ මන්ද ඇයි එහෙම එවන්නේ :confused::confused::confused:

    උබව අසහනයට පත් කරන්න ! :dull: උබ අහපන් ඇයි තනි වචනෙන් sms කරන්නෙ මාත් එක්ක කතා කරන්න අකමැතිද කියල.. ඒකි රචනා ලියන්න පටන් ගනී..:rolleyes:

    දෙකට නැවෙන්න එපා යකොව් ! :frown:
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    452
    138
    43
    ම අවුරුදු 8ක් තිස්සේ කෙල්ලෙකුට ආදරෙයි ..... :sorry: මම අවුරුදු 8ක් තිස්සේ කෙල්ලෙකුට ආදරෙයි .....:(

    මට නම් අවුරුදු 9කට ළඟයි .....
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මචන් ඔය ක්‍රමය හරි හැබෑයි ඔහොම සෙට් වෙන කෙල්ලෝ සිරා ලව් කරන්නේ නැ. :no: ඔය විදියටම වෙන කොල්ලෙක් නම්බර් එක දුන්නොත් ඌත් එක්කත් සෙට් වෙනවා.:angry: ඔය ජාතියේ කෙල්ලෝ ඕන තරම් සෙට් වෙලා තියෙනවා ;) නමුත් සිරා ලව් කරපු කෙල්ලෝ දෙන්නයි හම්බුනේ... :yes:

    අනිවා මචන්..උබේ කතාව 100%ක්. ඇත්ත.. ඔහොම love වැඩි කල් පවතින්නේ නෑ..ඒත් කෙල්ලෙක්ගේ ඇස් දෙක දිහා බලන එකනම් සාර්තක වැඩක්..
    …මමත් මචන් බුදු කට්ටක් කෑවා මගෙ love එකට..වෙන කිසිම කෙල්ලෙක්ට එහෙම කට්ටක් කෑවෙ නෑ..එත් මගෙ කට්ට කෑමෙ ප්‍රතිපලෙ තම මේ වෙනකොට මගෙ love එකට අවුරුදු 9ක් වෙනවා.. හහ්...හහ්...හා..