කට්ටියම පවුල් පිටින් සෙට්වෙමු.....ඔහෙ එනවා නං පවුල් පිටිං තමයි එන්න වෙන්නෙ..
31ට මමත් කැමතී.
පෝය නිසා පිනක් දහමක් කරගන්නත් පුළුවන්......

කට්ටියම පවුල් පිටින් සෙට්වෙමු.....ඔහෙ එනවා නං පවුල් පිටිං තමයි එන්න වෙන්නෙ..
31ට මමත් කැමතී.

mamath ennamකට්ටියම පවුල් පිටින් සෙට්වෙමු.....
පෝය නිසා පිනක් දහමක් කරගන්නත් පුළුවන්......![]()
උඹ අවුරුදු කීයකට සැරයක්ද ලංකාවට එන්නේ ?ubalath ekka set wennam niwaduwak gannawa![]()


ගිය අවුරුද්දෙ සැප් වල අවා අවුරුද්දකට කලින් එන්නෙ අපෙ අයියා කාරයා බදිනවා අනික අම්මලාටඋඹ අවුරුදු කීයකට සැරයක්ද ලංකාවට එන්නේ ?
අනිවා ආවහම සෙට් වෙමු......![]()

මොන ඇල්ලටද උඹ අපිව අරන් යන්න හදන්නෙ? අනික වහින්නෙ එහෙම නැද්ද මේදවස් වල ?කට්ටියම පවුල් පිටින් සෙට්වෙමු.....
පෝය නිසා පිනක් දහමක් කරගන්නත් පුළුවන්......![]()
ගිය අවුරුද්දෙ සැප් වල අවා අවුරුද්දකට කලින් එන්නෙ අපෙ අයියා කාරයා බදිනවා අනික අම්මලාට
මුනුබුරාව බලන්න ඔනලු![]()



වට ඇල්ලට නෙමෙඉමොන ඇල්ලටද උඹ අපිව අරන් යන්න හදන්නෙ? අනික වහින්නෙ එහෙම නැද්ද මේදවස් වල ?




තරියගේ බොන්ගෝ එක සෙට් කරගෙන එන්න පුළුවන් නේද.....මොන ඇල්ලටද උඹ අපිව අරන් යන්න හදන්නෙ? අනික වහින්නෙ එහෙම නැද්ද මේදවස් වල ?


මචෝ, වැස්සෙ දිය ඇලි වලට වත් ඔය වල් වලට වත් යන්න බෑ පොඩි උන් අරං.. හවස් වෙද්දිම උන්ච ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙන්නෙ..වට ඇල්ලට නෙමෙඉ
වැස්ස නම් මදි නොකියන්න තියෙනවා, ඒත් අපි යන්නේ නාන්නනේ.....
බෝපත් ඇල්ලට හරි කටුගස් ඇල්ලට හරි යමු, එහෙම නැත්නම් හිරිකටු ඔයේ නාන්න යමු. හිරිකටු ඔය නම් ටිකක් දුර, බෙලිහුල්ඔය එත් නියම නිදහස් තැනක්.....
පන්සල් යන්න ඕනිනම් සමන් දේවාලේ, පොත්ගුල් විහාරේ යන්න පුළුවන්....
ඒවා නං ශුවර් නෑ.. අනික ඒකෙ සීට් තියෙන්නෙ ඉස්සරහ විතරද කොහෙද.. පිටි පස්සෙ පෑන්, කඩදාසි එහෙම අදින එක නෙ..තරියගේ බොන්ගෝ එක සෙට් කරගෙන එන්න පුළුවන් නේද.....![]()

මචෝ, වැස්සෙ දිය ඇලි වලට වත් ඔය වල් වලට වත් යන්න බෑ පොඩි උන් අරං.. හවස් වෙද්දිම උන්ච ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙන්නෙ..
![]()



දැන් එතකොට පවුල් වුන උන් විතරද යන්නේ..![]()



රත්නපුරේ නං වෙන අදහසක් නෑ.. ගම්පහෙන් නං තියනවා..
වෙන අදහසක් තියෙනවනම් කියපන් මචෝ......

රත්නපුරේ නං වෙන අදහසක් නෑ.. ගම්පහෙන් නං තියනවා..![]()

31 වරෙන් ඔය කෙල්ලත් එක්ක. එතකොට 3rd degreeය දාලා යටගියාව අහගමුඑළ කිඹුලයි අනික් පොරයි. අහන්න දෙයක් තියේ නම් අහන්නම්. ජය!

botanical gardens![]()

