EK Married Club-2

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔහෙ එනවා නං පවුල් පිටිං තමයි එන්න වෙන්නෙ..
    31ට මමත් කැමතී.
    කට්ටියම පවුල් පිටින් සෙට්වෙමු.....
    පෝය නිසා පිනක් දහමක් කරගන්නත් පුළුවන්......:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කට්ටියම පවුල් පිටින් සෙට්වෙමු.....
    පෝය නිසා පිනක් දහමක් කරගන්නත් පුළුවන්......:yes:
    mamath ennam
    11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ අවුරුදු කීයකට සැරයක්ද ලංකාවට එන්නේ ?
    අනිවා ආවහම සෙට් වෙමු......:yes::P
    ගිය අවුරුද්දෙ සැප් වල අවා අවුරුද්දකට කලින් එන්නෙ අපෙ අයියා කාරයා බදිනවා අනික අම්මලාට
    මුනුබුරාව බලන්න ඔනලු;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කට්ටියම පවුල් පිටින් සෙට්වෙමු.....
    පෝය නිසා පිනක් දහමක් කරගන්නත් පුළුවන්......:yes:
    මොන ඇල්ලටද උඹ අපිව අරන් යන්න හදන්නෙ‌? අනික වහින්නෙ එහෙම නැද්ද මේදවස් වල ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගිය අවුරුද්දෙ සැප් වල අවා අවුරුද්දකට කලින් එන්නෙ අපෙ අයියා කාරයා බදිනවා අනික අම්මලාට
    මුනුබුරාව බලන්න ඔනලු;)
    :yes::cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොන ඇල්ලටද උඹ අපිව අරන් යන්න හදන්නෙ‌? අනික වහින්නෙ එහෙම නැද්ද මේදවස් වල ?
    වට ඇල්ලට නෙමෙඉ:baffled::P
    වැස්ස නම් මදි නොකියන්න තියෙනවා, ඒත් අපි යන්නේ නාන්නනේ.....:P
    බෝපත් ඇල්ලට හරි කටුගස් ඇල්ලට හරි යමු, එහෙම නැත්නම් හිරිකටු ඔයේ නාන්න යමු. හිරිකටු ඔය නම් ටිකක් දුර, බෙලිහුල්ඔය එත් නියම නිදහස් තැනක්..... :rolleyes:
    පන්සල් යන්න ඕනිනම් සමන් දේවාලේ, පොත්ගුල් විහාරේ යන්න පුළුවන්....
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොන ඇල්ලටද උඹ අපිව අරන් යන්න හදන්නෙ‌? අනික වහින්නෙ එහෙම නැද්ද මේදවස් වල ?
    තරියගේ බොන්ගෝ එක සෙට් කරගෙන එන්න පුළුවන් නේද.....:P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වට ඇල්ලට නෙමෙඉ:baffled::P
    වැස්ස නම් මදි නොකියන්න තියෙනවා, ඒත් අපි යන්නේ නාන්නනේ.....:P
    බෝපත් ඇල්ලට හරි කටුගස් ඇල්ලට හරි යමු, එහෙම නැත්නම් හිරිකටු ඔයේ නාන්න යමු. හිරිකටු ඔය නම් ටිකක් දුර, බෙලිහුල්ඔය එත් නියම නිදහස් තැනක්..... :rolleyes:
    පන්සල් යන්න ඕනිනම් සමන් දේවාලේ, පොත්ගුල් විහාරේ යන්න පුළුවන්....
    මචෝ, වැස්සෙ දිය ඇලි වලට වත් ඔය වල් වලට වත් යන්න බෑ පොඩි උන් අරං.. හවස් වෙද්දිම උන්ච ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙන්නෙ..

    තරියගේ බොන්ගෝ එක සෙට් කරගෙන එන්න පුළුවන් නේද.....:P:P
    ඒවා නං ශුවර් නෑ.. අනික ඒකෙ සීට් තියෙන්නෙ ඉස්සරහ විතරද කොහෙද.. පිටි පස්සෙ පෑන්, කඩදාසි එහෙම අදින එක නෙ.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචෝ, වැස්සෙ දිය ඇලි වලට වත් ඔය වල් වලට වත් යන්න බෑ පොඩි උන් අරං.. හවස් වෙද්දිම උන්ච ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙන්නෙ..
    :D
    :yes::(:(
    වෙන අදහසක් තියෙනවනම් කියපන් මචෝ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් එතකොට පවුල් වුන උන් විතරද යන්නේ..:rolleyes:
    :no::no:
    අත්දැකීම් ගන්න පවුල් වෙන්න ඉන්න උන්වත් එක්ක යනවා......:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එළ කිඹුලයි අනික් පොරයි. අහන්න දෙයක් තියේ නම් අහන්නම්. ජය!
    31 වරෙන් ඔය කෙල්ලත් එක්ක. එතකොට 3rd degreeය දාලා යටගියාව අහගමු :P