EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes::rolleyes:
    dakunu paththe mokada ? ehe wahinne na.....
    polhene yamu.....
    දවසට ගිහින් එන්න දුර වැඩී.. අනික ඔය පැත්තටත් අර නැවේ තෙල් ගහලාද දන්නෙ නෑ.. :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ්..ඒකත් හොඳයි..පෝයට වහල නෑ නේද..බෝට්ටු පදින්නත් පුළුවන්..:yes::yes: වැස්සොත් තමා...:baffled::baffled:
    උඹනෙ ගම්පහ ඉන්න එකා, පොඩ්ඩක් හොයලා බලපංකො පෝයට වහලද කියලා..
    leisure world හොඳ නැද්ද ? අර යකාට වතුරට පනින්නමනෙ ඕන.. :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹනෙ ගම්පහ ඉන්න එකා, පොඩ්ඩක් හොයලා බලපංකො පෝයට වහලද කියලා..
    leisure world හොඳ නැද්ද ? අර යකාට වතුරට පනින්නමනෙ ඕන.. :D
    leisure world නම් කට්ටියටම ළඟ නේද ?
    එඅත් ඔතන වාහන නැතිවෙන සීන් එකක් තියෙනවා නේද ?
    ලඟදි වැන් එකක් නැතිවෙලා leisure world එකට විරුද්දව ඓතිකරය නඩුදලා......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    leisure world නම් කට්ටියටම ළඟ නේද ?
    එඅත් ඔතන වාහන නැතිවෙන සීන් එකක් තියෙනවා නේද ?
    ලඟදි වැන් එකක් නැතිවෙලා leisure world එකට විරුද්දව ඓතිකරය නඩුදලා......
    රත්නෙගෙ ලේලන්ඩ් එකක් අරං යං. ඉස්සුවත් ඌට තව ඕන තරං තියනවානෙ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බොංගො එකේ යං කිව්වා විතරයි පොර මිසිං :lol:

    :rofl::P එකේ ගියොත් අපි මිසින්......!!

    :baffled::no:
    බොන්ගෝ එකේ යන්නේ නැතෝ.....
    මෙහෙට වර.... :rolleyes:

    :frown: හොද වෙලාවට.... ඒකේ යනවා නම් ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාගන්නත් වෙනවා...... :yes::D:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :nerd: :rolleyes: what > :confused:

    mama game yanawa 31,1,2 :yes: (belihuloya)
    සන් බොයියා 31,1,2 දවස් වලින් එකක සෙට්වෙමු කිවවා.. පහුගිය පිටු ටික බලපං. දැනට 31 තමයි දවස හැටියට හිතං ඉන්නෙ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තියන තත්ත්වය විග්‍රහ කර ගමු කලින් ම.
    1-නොසෑහෙන්න ආදරෙයි.......ඒ නිසා කියන ඕන දේකට රෙඩි.
    2-නැති වෙන්න දෙන්න කැමති නෑ...ඒ නිසා ඉක්මනට සෙට්ල් වෙන්න ඕන.....
    3-අම්බානක් කොටු පැනල දැන් උමේ කරේ එල්ලෙන්න හදනවා.....(සොරි මේක කිවුවට. නමුත් එිකත් වෙන්න පුළුවන්)
    4-ළමයා ගෙ චරිත ස්වභාවය. අපෙත් සමහර කෙල්ලෝ ඉන්නව නේ ඔය වගේ....too fast

    දැන් උඹට වෙනව හරි හමන විදියට අධ්‍යයනය කරන්න එයා ගේ ඈත්ත ම අවශ්‍යතාවය මොකක් ද කියල. උම ඕක කරන්නේ ගංජ හ්නක් වවන පරමාර්ථයෙන් නොවේ නම් අනිවා සෑහෙන අධ්‍යයනයක් කරන්න වෙනව ළමය ගැන. කවද හරි උඹ බදිනව නම් ඒක සෑහෙන්න උපකාරි වෙයි අනාගතයටත්.
    ජය ම වේවා!!!

    නොසෑහෙන්න මුනගැහුන කියන්නෙ ගොඩක් ළං වෙනව කියන එකනේ. එතකොට ඉතින් උඹ ගැන තියෙන විශ්වාසෙට ඕන තැනකට ඒවි. අනික කෙල්ලො බලාපොරොත්තු වෙනව( වයිෆ්ලත් එහෙමයි) තමන්ගේ ආරක්ෂකයා තමන්ගෙ කොල්ලා වෙන එක. ඉතින් එයාල අපි කියන ඕන දේකට කැමති වෙනව.
    තවත් එකක් තමයි මචන් අතීතය ට වඩා වැදගත් වෙන්නෙ වර්තමානය හා අනාගතයයි.
    හැබැයි, අර සත්තිගුම්බ ජාතකයෙ වගේ වැරදි ආශ්‍රයට වැරදි ක්‍රියා වලට පෙළඹිච්ච කෙනෙක්ද කියල හොයල බලන එකත් අනිවාර්යයි.
    කෙල්ලක් එයාලගෙ ගෙදර එන්න කියන්නෙ උඹව තවත් ලං කරගෙන ජීවිතේ ස්ථාවර කරගන්න නේ.
    මම කියන්නෙ ඉස්සෙල්ලා කිසිම තීරනයකට එළඹෙන්න එපා. මධ්‍යස්ථව ඉඳගෙන (එයා හරිත් නෑ වැරදිත් නෑ කියල හිතාගෙන) හොයල බලන්න. අනිත් එක උඹටම හොයාගන්න පුලුවන් වේවි සමහර කතා වලින් එයා ගැන. ඒ වගේම අංක එක, උඹ හදිසි වෙලා සියලු සාක්ෂි වහල දාගන්න එපා :P

    මුන් දෙන්නත් ඒ පාර වැදී බණ කියනවා !! :shocked: