visit polonnaruwa 1

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    patta thread 1k machan =)
    hodata info kyala deela thayanawa =)

    ela ela rep++

    නියමයි මචං හොද වැඩක් අපිත් එක්ක බෙදා ගත්තට රෙප් +6

    දඩබ්බරයා;13299227 said:
    patta ban.....


    බොහෝම ස්තුතියි මචන්ලා comment සහ රෙප් වලට......
     
    • Like
    Reactions: ZULFAAN

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    35
    Great Galle
    378638_218489588279700_136627393_n.jpg



    :no::no::no::no:
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    මේ photos ටික දැක්කම මටත් ඔය පැත්තේ ඇවිල්ලම බලන්න හිතෙනවා. අඩෝ පට්ට ලස්සනයි බන්. ඒ කලේ තිවිල තියෙන්නේ මාර technology එකෙක්නෙ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    පොලොන්නරු යනවා නම් මගෙන් අවසර අරන් යන්න ඕනා හරිය...... :rofl: :P


    ත්‍රෙඩ් එක එලකිරි මචෝ..... පරාක්‍රම සමුද්‍රය දැන් හැටි දැක්කහම දුකේ බෑ බං...... ඔතන අපි (මමයි වයිෆුයි) කොච්චර වෙලා ඉන්නවද ඈවිත්...... රෑල්ල ගහනවා වගේ තමා ඉතින් හැම වෙලේම...... ඒකනේ සමුද්‍රය කියන්නේ ඕකට......!!

    Rep+ :D :)
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ photos ටික දැක්කම මටත් ඔය පැත්තේ ඇවිල්ලම බලන්න හිතෙනවා. අඩෝ පට්ට ලස්සනයි බන්. ඒ කලේ තිවිල තියෙන්නේ මාර technology එකෙක්නෙ...

    එනවනම් පොඩ්ඩක් කියලා වරෙන් මචන්... පුලුවන් සප් එකක් දෙන්නම්.....
    මේ දවස් වල නම් ටිකක් පායන නිසා ලස්සන අඩුයි.. හැබැයි දෙසැම්බර් වල ඉදලා පට්ටම ලස්සනයි....



    niyamyi machan....ela ela,
    :yes::yes::yes::yes:

    :D:D:D:D:D:D:D

    මේවට නොදෙන රෙප් මොකටද ,, තැන්ක්ස් මචන්..++
    :love::love::love::love::love::love:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ෆට්ටයි මචන්..පොලොන්නරුවේ ගිහිල්ලා ආවා වගේ දැනුනා සිරාවටම.රෙප් දුන්නා 5+ ම...
    වරෙන් මචන් මේ පැත්තේ රවුමක් දාල යන්න....

    ela machan loweth

    rep +10
    :love::love::love::love::love::love:

    Sira machan..
    Thanks for sharing.. :D
    :yes::yes::yes::yes::yes::yes:

    patta thred eka banz.....
    duka hitheanawa ban wewa dekkama...
    rep+
    ඔව් බන්...... සිරාවටම දුකයි....
    මතක ඇති කාලෙක මෙච්චර හිදිලා නෑලු.
    ....

    Niyama Buwa
    Ithuru Tikath danna
    +4
    එල එල..... ඉතුරු ටිකේ පොටෝ තියෙනවා....
    තව පොතක් දෙකක් හොයාගෙන සම්පූර්න විස්තරයම දාන්නම් මචන්.....


    පොලොන්නරු යනවා නම් මගෙන් අවසර අරන් යන්න ඕනා හරිය...... :rofl: :P


    ත්‍රෙඩ් එක එලකිරි මචෝ..... පරාක්‍රම සමුද්‍රය දැන් හැටි දැක්කහම දුකේ බෑ බං...... ඔතන අපි (මමයි වයිෆුයි) කොච්චර වෙලා ඉන්නවද ඈවිත්...... රෑල්ල ගහනවා වගේ තමා ඉතින් හැම වෙලේම...... ඒකනේ සමුද්‍රය කියන්නේ ඕකට......!!

    Rep+ :D :)
    උබත් පොලොන්නරුවෙද මචන්......
    හ්රි හරි,... ඔන්න එහෙනම් අවසර ගන්නවා....
    "මම තව පාරක් ගිහින් පොටෝ ටිකක් ගහගෙන එන්නද අය්යේ"

    වැව ගැන නම් මාරම දුකයි මචන්.....
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සිරාවටම ෆට්ට මචන්:yes:.ආයේ කතා කරන්න දෙයක් නෑ.ඔන්න මචෝ රෙපකින් දමලා ගහනවෝ:D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සිරාවටම ෆට්ට මචන්:yes:.ආයේ කතා කරන්න දෙයක් නෑ.ඔන්න මචෝ රෙපකින් දමලා ගහනවෝ:D

    patta patta pata pata.

    elakiri wade mcn menna magen rep.........:yes::yes::yes::D:D:D:D:D

    තැන්ක්ෂ් මචන්ලා... මගේ රෙප් ඉවරයි,,,,