FREE shipping බඩු ගෙදරටම ගෙන්න ගමු

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    FREE shipping බඩු ගෙදරටම ගෙන්න ගමු

    මේකත් ebay වගේ තමයි අපිට පුලුවන් online බඩු ගන්න,
    ඵ හැම එකක්ම වගේ FREE SHIPPING :D

    ඵහෙනමි පළමුව A/C එකක් හදා ගන්න

    Code:
    http://www.buyincoins.com

    BB-3.jpg


    Register වෙද්දී Recommender කියන තැනට buycoins කියලා type කරලා A/C එක create කර ගන්න.

    ඇත්තටම ebay එකේ වගේම payment method එක තමා paypal,ඵ වගේම ගොඩක් අඩුවට බඩු ගන්න පුලුවන් free shipping නිසා.

    මේ තියන්නේ තියන බඩු:yes: ගිහිල්ලම බලන්නකෝ


    car
    1-4.jpg


    camera
    2-4.jpg


    computer
    4.jpg


    3-2.jpg


    5.jpg
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0

    Register වෙද්දී Recommender කියන තැනට :Pbuycoins:P කියලා type කරලා A/C එක create කර ගන්න.

    උඹේ username එක වෙන්ඩ ඈති නේ?:rolleyes:අවුලක් නෑ නිකන් ඈහුවේ...:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,102
    113
    Gotland
    oke badu ganan nam adui. eth quality na. enna masayak withara yanawa.

    quality balanne nathuwa aduwata badu oni nam meka hodai.