mama beela inne

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    OK

    එලස්.. මමත් අද ගියේ නෑ ඒ පැත්තට.. :no:
    උඹලත් දිවා රෑ දෙකේම වැඩනේ.. :D

    එලස්.. උඹ බීලා පුරුදු එකෙක් නෙමෙයි.. රීබට් වෙනවනේ පටස් ගාලා.. :rolleyes:

    machan raata e;karyata awila prudu wela ninden hari enawa :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං... උඹත් ශෝ එක කරපංකො දවසක්.. සිංහල සින්දු විතරක් දාලා :dull:
    මගේ ළඟත් සිංහල සිංදු තියෙනවා දහ දාහකටත් වැඩිය.. ෂෝ එක්ක කරන්න පුළුවන් මටත්.. ටයිම් එකක් තමා නැත්තෙ.. Win Amp එකෙන්ද වැඩේ කරන්නෙ බං..?

    අඩොඔඔඔඔඔඔඔඔඔඔඔ ජොනියා උබට වැඩිද උබ එක පොස්ට් එකක්වත් දාලා නැහැ රෙඩියො ත්‍රෙඩ් එකෙ
    කොහෙද උබ සිංදු ඉල්ලල තියෙන්නෙ

    උබ වෙනුවෙන් කියන්නත් ගියා
    හොඳ වැඩේ උඹට.. :rofl:

    :rofl: ලොල්... වැඩි හොදත් නරකටලු...
    අන්න අරූ අජිත් අයියා එක්ක සංගීතයක් ගහනවයි කියන්නෙ.. :rofl:
    උගේ සිංදු අහනකොට කෙල්ලොන්ට මෝල තද වෙනවා බං.. සිරාවටම.. මම අත්දැකීමෙන් කියන්නෙ.. :rofl: ගොන්ම යකා.. පොර ගාල්ලට ඇවිත් සිංදු කිව්වා.. ගල් ප්‍රහාර කිහිපයක්ම වේදිකාව දෙසට එල්ල කලා මම.. බීලා හිටියෙ එදා නම් අම්මටසිරි වෙන්න.. ඌට සෙට් වෙන Lyrics නම් හොඳයි බං.. හැබැයි ඌ සිංදු කියන්න දන්නෙ නැහැ.. ඌ අඩනවනේ සිංදුව කිය කිය..
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    මගේ ළඟත් සිංහල සිංදු තියෙනවා දහ දාහකටත් වැඩිය.. ෂෝ එක්ක කරන්න පුළුවන් මටත්.. ටයිම් එකක් තමා නැත්තෙ.. Win Amp එකෙන්ද වැඩේ කරන්නෙ බං..?

    naa ms paint:dull:
    හොඳ වැඩේ උඹට.. :rofl:

    ai yako uta hoda wade kiyanne? :angry::angry:
    උගේ සිංදු අහනකොට කෙල්ලොන්ට මෝල තද වෙනවා බං.. සිරාවටම.. මම අත්දැකීමෙන් කියන්නෙ.. :rofl: ගොන්ම යකා.. පොර ගාල්ලට ඇවිත් සිංදු කිව්වා.. ගල් ප්‍රහාර කිහිපයක්ම වේදිකාව දෙසට එල්ල කලා මම.. බීලා හිටියෙ එදා නම් අම්මටසිරි වෙන්න.. ඌට සෙට් වෙන Lyrics නම් හොඳයි බං.. හැබැයි ඌ සිංදු කියන්න දන්නෙ නැහැ.. ඌ අඩනවනේ සිංදුව කිය කිය..

    ajith ayya maru yako... rosaaaaa maleee pethi saliiaaaaaaaa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: අද එකෙ නම් පොස්ට් නැහැ උබෙ:no::oo:
    ඌ ඊයෙ සීන් එකක් ගැන බං අද කතා කරන්නෙ..:dull:

    machan raata e;karyata awila prudu wela ninden hari enawa :dull:
    මම ඇහුවෙ උඹට වැඩිය බොන්න බැහැ නේද කියලා.. :rolleyes:

    crazybuddy;13304891 backa kare eeye neh eke dala thieyenne looooooooooolllllllll:confused:[/QUOTE said:
    ඉතිං ඊයෙ මගුලකට උඹ අද කෑ ගහන්නෙ මොකෝ බං..:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: ලොල්... වැඩි හොදත් නරකටලු...
    අන්න අරූ අජිත් අයියා එක්ක සංගීතයක් ගහනවයි කියන්නෙ.. :rofl:
    මම සරම කරට අරන් ගිහින් :oo:අකුලගෙන අවා
    2.gif
    :rofl::rofl::rofl:

    :love::love::rolleyes::yes:

    backa kare eeye neh eke dala thieyenne looooooooooolllllllll:confused:
    http://www.elakiri.com/forum/showthread.php?t=1475884

    ඔය ත්‍රෙඩ් එක කියවන්න ගොඩාක් වැදගත් ඔයාට සහා මට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගේ ළඟත් සිංහල සිංදු තියෙනවා දහ දාහකටත් වැඩිය.. ෂෝ එක්ක කරන්න පුළුවන් මටත්.. ටයිම් එකක් තමා නැත්තෙ.. Win Amp එකෙන්ද වැඩේ කරන්නෙ බං..?

    හොඳ වැඩේ උඹට.. :rofl:

    උගේ සිංදු අහනකොට කෙල්ලොන්ට මෝල තද වෙනවා බං.. සිරාවටම.. මම අත්දැකීමෙන් කියන්නෙ.. :rofl: ගොන්ම යකා.. පොර ගාල්ලට ඇවිත් සිංදු කිව්වා.. ගල් ප්‍රහාර කිහිපයක්ම වේදිකාව දෙසට එල්ල කලා මම.. බීලා හිටියෙ එදා නම් අම්මටසිරි වෙන්න.. ඌට සෙට් වෙන Lyrics නම් හොඳයි බං.. හැබැයි ඌ සිංදු කියන්න දන්නෙ නැහැ.. ඌ අඩනවනේ සිංදුව කිය කිය..

    කමක් නැහැ බන් මු මගෙ පරනාම් ෆිට් එකක් ෆිට් එකට ඔවා මොනවාද?:dull::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ajith ayya maru yako... rosaaaaa maleee pethi saliiaaaaaaaa
    ඌ හොඳ ඇති.. ඒත් උගේ වොයිස් එක හරි නැහැ බං.. :no:
    Lyrics නම් පට්ටම පට්ට ඌට සෙට් වෙන..
    මගේ ළඟත් උගේ සියලු ඇල්බම් තියෙනවා..

    attachment.php

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      77.4 KB · Views: 143

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ඌ හොඳ ඇති.. ඒත් උගේ වොයිස් එක හරි නැහැ බං.. :no:
    Lyrics නම් පට්ටම පට්ට ඌට සෙට් වෙන..
    මගේ ළඟත් උගේ සියලු ඇල්බම් තියෙනවා..

    attachment.php

    :angry::angry::angry: ajith kiyanne samanaleyk m ban ponzi tattaya. mitta, bijja, anataya
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කමක් නැහැ බන් මු මගෙ පරනාම් ෆිට් එකක් ෆිට් එකට ඔවා මොනවාද?:dull::love:
    ආ.. යාළු ෆිට් එකට ඒ වගේ පොඩි පොඩි චාටර් කන්න ඕන.. නැත්නම් වැඩක් නැහැ.. :nerd:

    :angry::angry::angry: ajith kiyanne samanaleyk m ban ponzi tattaya. mitta, bijja, anataya
    ඒකනේ බොල මම මෙච්චර වෙලා කිව්වෙ... Lyrics ඌ ලියන ඒවා නෙමෙයිනේ..