EK Married Club-2

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
com on !! i'll tc of you then :P:love:

8.gif
:oo::P
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සත්වයෝ ටික ඉක්මනට කියපිය හෙට සෙට් වෙනවාද ? සෙට් වෙනවා නං මේ තැත් වලින් කොහෙද කියලා :
    1. රත්නපුරේ - මිනිපුරගෙ ගෙදර
    2. ගම්පහ - ගාඩන්ස් වල
    3. අවිස්සාවේල්ල - leisure world
    4. බම්බලපිටිය - MC
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    සත්වයෝ ටික ඉක්මනට කියපිය හෙට සෙට් වෙනවාද ? සෙට් වෙනවා නං මේ තැත් වලින් කොහෙද කියලා :
    1. රත්නපුරේ - මිනිපුරගෙ ගෙදර
    2. ගම්පහ - ගාඩන්ස් වල
    3. අවිස්සාවේල්ල - leisure world
    4. බම්බලපිටිය - MC

    no.. no.. :no: i din't mean bamba MC, I meant Married Club II (mc II ). :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොස් පොල් අංකල්..... ගම්පහ ගාඩ්න් වගේ බලමු එහෙනම්...... :) වහීද නන්නත්තාර වෙන්න....??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් පොල් අංකල්..... ගම්පහ ගාඩ්න් වගේ බලමු එහෙනම්...... :) වහීද නන්නත්තාර වෙන්න....??
    ඒක තමයි ශුවර් නැත්තෙ.. මෙහෙ දැනටමත් දාරානිපාත වරුසාවක් ඇදහැලෙනවා.. :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොස් පොල් අංකල්..... ගම්පහ ගාඩ්න් වගේ බලමු එහෙනම්...... :) වහීද නන්නත්තාර වෙන්න....??

    ඒක තමයි ශුවර් නැත්තෙ.. මෙහෙ දැනටමත් දාරානිපාත වරුසාවක් ඇදහැලෙනවා.. :rolleyes:

    :yes::yes: මෙහෙත් එහෙම තමා.......

    වහිනවා පලු යන්ඩ...:(:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒන්න තිබ්බ නම් එල බං.. ඒත් මේ ටිකේ නෑ ගෙවල් වල යනවා බං.. මගුලට හපන් නෑදෑයින්ගේ ගෙවල් වල යන එක.. එපා වෙලා.. තව මාසෙකටවත් නිවාඩුවක් නෑ :baffled:

    mannam giye nha word round oya mokak hari malageyak magulak thiyana welawaka muna pennuwa misak