Mata gahanna one

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    Mata geyak hadaganna one machanla.lagadi man land ekak gatta.20 perches.
    mata ge hadanna plan eka adaganna honda thanak kiyannako daanna aya.
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Plans කාටවත් දීලා හදාගන්න ඕනේ නෑ අද ඒක තමන්ට හදාගන්න පුලුවන්..
    වාස්තු විද්‍යාව ගැන සැලකිලිමත් වෙනවා නම් , ඒකට මේක හරියනවද කියලා මම දන්නේ නෑ..
    නමුත් ෆේංශූයි වලින් යම් උපදෙසක් ඕනේ නම් ඒකට මේක බලන්න

    ඊට පස්සේ ඒක අනුව තමන්ගේ ගෙදර Plan එක ඉහත දාලා තියෙන Software වලින් ඇදගෙන හදන්න..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mulinma oyata one widiyata oya structure ekak adaganna....... ee kiyanne rooms enna one mehema, bathroom methanata enna one wage oyata kemathi widiyata structure ekak gahaganna..... mage mama civil engineer kenek eya tamai mage wadeth karala dunne.... oya kemathi nam mama set karala dennam eyath ekka katha karaganna......
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mage yaluwek nm ennawa...House construction thama karanne....plans adala dena service eka tiyanawa..one nm kiyanna..mama uge no eka dennam