ලක්ශ 10-20 අතර ජපන් කාර්

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    කීයක් වුනාද මචං... YOM මොකද්ද...?


    18.75k una ban,condition nam patta, alloy wheel ,CD player,Security system ,Leather sheet cover ehema tibba,
    year eka 1999 mchn
    gatta dawasema ekek 19.50ta illuwa ;)
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    රත්තරං;13308827 said:
    Mitsubishi Lancer CB Series එක ගැන ත්‍රෙඩ් එකක්ම දාලා තිබ්බා නේද??

    mata hoyaganna ba ne ban ehema thread ekak. man gaawa thiyeneth okak thama. :yes:
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    461
    76
    28
    Nice thread..

    But please discuss about

    1.Mazda bj5

    2.Subaru impreza

    3. Toyota Carina GT

    4. Honda EK3

    to me these cars are far superior compared to corolla..
    especially mazda bj5 .. highly underrated car..

    you can buy this at a much cheaper price..
    spend some money to repair the car and you can have a great ride..
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ජන්තු අයියා;13308178 said:

    Starlet EP 82 එකේ TURBO කාර් එක තමයි GT කියලා ආවේ මුලින්ම (1990-1995)
    ඊට පස්සේ ආව EP 91 එකේ TURBO කාර් එක තමයි GLANZA කියලා අවේ.(1995-1999)

    හරි නේද මම?

    ඔව්, හැබැයි ඒකෙත් Glanza S, Glanza V කියලා model 2ක් තියනවා මම දන්න විදියට.(ලංකාවෙ දැකල තියෙන විදියට.)

    Glanza S

    මේක Non-Turbo model එක. Normal EFI Engine තමයි ගොඩක් ඒවගෙ තියෙන්නෙ. හැබැයි Carb ආපු ඒවත් තියනවා. මේකේ Original bonnet එකෙ Scoop එක නෑ.(Non-Turbo නිසා). ඒත් ගොඩක් ඒවගෙ පස්සෙ Scoop bonnet දාලා.


    toyota-starlet-glanza-s-01.jpg



    Glanza V

    මේක තමයි අපි කවුරුත් දන්න Turbo model එක. Original bonnet Scoop එක එන්නෙ මේකට තමයි.


    EP91%20%289%29.jpg




    රත්තරං;13308773 said:
    ඕක ගැන TDI 110 කියලා තියෙන්නේ.. පොඩ්ඩක් පිටු ටික පිලිවෙලට බලන් වරෙන් මචෝ

    ඔව් බන්, Sorry! මම ඒක දැක්කේ නෑ.


    රත්තරං;13309576 said:

    ලංකාවේ සේරම කාර් වල මිල තීරනේ වෙන්නේ ඒ ඒ අව්රුද්දේ කොරොල්ලා කාර් එකේ මිල මත

    සහතික ඇත්ත.
    :yes::yes::yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    රත්තරං;13308745 said:
    ඔව් ඒත් ඒ දෙක එක ලග යන සීරීස් දෙකක් . ස්ප්‍රින්ටර් එක කොරොල්ලා එකේ සබ් සීරීස් එකක්

    සොලූනා - ඒ උනාට කොහොමඩ්ද සොලූනා එකේ තෙල් කෙරුවාව? ෆුල් ටෑන්ක් ගැහුවහම ශෙඩ් එක අමතක වෙනකන් දිව්වහැකි

    aniwa machan... oya cab scene ekatama hadapu hindada manda suwadatath duwanawa.

    sprinter seems to have less market demand than corolla.