EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බන් .. ඕකා ගිය කතරගමක් නෑ :no: .. දෙපාරක් යන්න ගිහින් ඕකට බෝඩර් පනින්න දුන්නේ නෑ දෙයියෝ !! දෙයියොන්ටත් ඇඩ්රස් නැති වෙනවා ඕකා රූට් පැන්නොත් !! :rofl::rofl:

    :frown::frown: හිටු උඹට ලිද සෙට් කරලා දෙන්න.......!! :angry::angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes: හැදැල්ලෝ බයිට් තියෙනවා නම් අපායට උනත් අපි රෙඩි......!! :rofl::P

    මට පෙන්නේ සේරම මාරු වෙලා වගේ..යකෝ දැන් දොලදුක තියෙන්නේ මුටනේ..කිඹුලා අයියා කිව්වා හරි...:rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මට පෙන්නේ සේරම මාරු වෙලා වගේ..යකෝ දැන් දොලදුක තියෙන්නේ මුටනේ..කිඹුලා අයියා කිව්වා හරි...:rofl::P

    :frown: අඩෝ හැදැල්ලෝ බයිට කාපු එකෙක් ඔහොම කියන්නේ නෑ බොල......!! අපි මාරු වෙනෝ...... රේඩියෝ අහන්නත් කම්මැලි....... හෙට අපේ දතා තමා රේඩියෝ කරන්නේ ආරංචි හැටියට......!! :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: අඩෝ හැදැල්ලෝ බයිට කාපු එකෙක් ඔහොම කියන්නේ නෑ බොල......!! අපි මාරු වෙනෝ...... රේඩියෝ අහන්නත් කම්මැලි....... හෙට අපේ දතා තමා රේඩියෝ කරන්නේ ආරංචි හැටියට......!! :yes:

    මොකෝ අද කලින්..හෙට පෝයනේ....:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වැස්ස හින්ද සීතලේ කට්ටියට වැඩ ඇති..:rolleyes: (දෙන්නෙක්ට හැර..:rofl::P) හෙට සෙට් වෙන පාටකුත් නෑ වගේ..:rolleyes::confused::dull::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    8889 point(s) total

    තව 111 යි බක්කරෙව පහු වෙලා ඇති දැන් කොහෙද මෙම්බර්ලිස්ට් එක එන්නෙ නැහැ නෙ
    පොරට දෙකක් කතා කරන්න ඔන:lol:

    8889 point(s) total

    තව 111 යි බක්කරෙව පහු වෙලා ඇති දැන් කොහෙද මෙම්බර්ලිස්ට් එක එන්නෙ නැහැ නෙ
    පොරට දෙකක් කතා කරන්න ඔන:lol:

    1st Page එකේ හිටිය උන්ගේ records සේරම මැකිලාලු අන්න...
    8.gif
    8.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙනම් කස්ටිය අද ෆන්ට් එකක් ගන්ට, අපිනම් මේ නැන්ද මාම බලන්ඩ යන්න හදන්නේ, පසුවට සෙට් වෙමුකෝ හොඳේ... එහෙනම් ටටා. උරාජ් කාරයව නැගිට්ටලම යනවා ඔන්න ඔහේ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපේ නංගි දුන්න එලටම ගේමක්, දැන් ඉතින් රත්නේ අයිය මාත් එක්ක වයිර බදින්ද එහෙම එපා ඔන්න, කවුද කියල කියන්න කලින් ෆෝන් එක කට් කලානේ,
    සෙල්ලම ලෙල්ලම උනානම් සමාවෙන්න අයියේ, තරහ ගන්ඩ එහෙම එපා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් කස්ටිය අද ෆන්ට් එකක් ගන්ට, අපිනම් මේ නැන්ද මාම බලන්ඩ යන්න හදන්නේ, පසුවට සෙට් වෙමුකෝ හොඳේ... එහෙනම් ටටා. උරාජ් කාරයව නැගිට්ටලම යනවා ඔන්න ඔහේ.

    :nerd::nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: අඩෝ හැදැල්ලෝ බයිට කාපු එකෙක් ඔහොම කියන්නේ නෑ බොල......!! අපි මාරු වෙනෝ...... රේඩියෝ අහන්නත් කම්මැලි....... හෙට අපේ දතා තමා රේඩියෝ කරන්නේ ආරංචි හැටියට......!! :yes:

    ගස් ගබ්බයා හැදැ ල්ලෝ දැක්ක වගේ කියල ප්‍රස්තා පිරුලක් දාන්න ඕන !! :lol: