පිස්සුද බන් .. ඕකා ගිය කතරගමක් නෑ.. දෙපාරක් යන්න ගිහින් ඕකට බෝඩර් පනින්න දුන්නේ නෑ දෙයියෝ !! දෙයියොන්ටත් ඇඩ්රස් නැති වෙනවා ඕකා රූට් පැන්නොත් !!
![]()

හිටු උඹට ලිද සෙට් කරලා දෙන්න.......!! 

පිස්සුද බන් .. ඕකා ගිය කතරගමක් නෑ.. දෙපාරක් යන්න ගිහින් ඕකට බෝඩර් පනින්න දුන්නේ නෑ දෙයියෝ !! දෙයියොන්ටත් ඇඩ්රස් නැති වෙනවා ඕකා රූට් පැන්නොත් !!
![]()

හිටු උඹට ලිද සෙට් කරලා දෙන්න.......!! 

හැදැල්ලෝ බයිට් තියෙනවා නම් අපායට උනත් අපි රෙඩි......!!
![]()

uraj ge katharagama tripatag tika dakkama katharagama epa wenawa athi rathneta
http://www.elakiri.com/forum/showthread.php?t=1398153

පට්ට ත්රෙඩ් එක...

Rep+...

මට පෙන්නේ සේරම මාරු වෙලා වගේ..යකෝ දැන් දොලදුක තියෙන්නේ මුටනේ..කිඹුලා අයියා කිව්වා හරි...![]()
අඩෝ හැදැල්ලෝ බයිට කාපු එකෙක් ඔහොම කියන්නේ නෑ බොල......!! අපි මාරු වෙනෝ...... රේඩියෝ අහන්නත් කම්මැලි....... හෙට අපේ දතා තමා රේඩියෝ කරන්නේ ආරංචි හැටියට......!! 
අඩෝ හැදැල්ලෝ බයිට කාපු එකෙක් ඔහොම කියන්නේ නෑ බොල......!! අපි මාරු වෙනෝ...... රේඩියෝ අහන්නත් කම්මැලි....... හෙට අපේ දතා තමා රේඩියෝ කරන්නේ ආරංචි හැටියට......!!
![]()

8889 point(s) total
තව 111 යි බක්කරෙව පහු වෙලා ඇති දැන් කොහෙද මෙම්බර්ලිස්ට් එක එන්නෙ නැහැ නෙ
පොරට දෙකක් කතා කරන්න ඔන![]()
8889 point(s) total
තව 111 යි බක්කරෙව පහු වෙලා ඇති දැන් කොහෙද මෙම්බර්ලිස්ට් එක එන්නෙ නැහැ නෙ
පොරට දෙකක් කතා කරන්න ඔන![]()
වැස්ස හින්ද සීතලේ කට්ටියට වැඩ ඇති..(දෙන්නෙක්ට හැර..
) හෙට සෙට් වෙන පාටකුත් නෑ වගේ..
![]()

නෑ මෙතන ඉන්නේ දෙවනි පාරකටත් බැදගන්න කැමති උන්.....
![]()
එක පාරින් මට්ටු නොවෙන උඹල අපි වගේ උන්එහෙනම් කස්ටිය අද ෆන්ට් එකක් ගන්ට, අපිනම් මේ නැන්ද මාම බලන්ඩ යන්න හදන්නේ, පසුවට සෙට් වෙමුකෝ හොඳේ... එහෙනම් ටටා. උරාජ් කාරයව නැගිට්ටලම යනවා ඔන්න ඔහේ.

මෙච්චර වටිනා ත්රෙඩ් එකක් මට කොහොම මිස් වුනාද මන්දා..පට්ට ත්රෙඩ් එක...
Rep+...
![]()

ඒ කිව්වේ තුන් වෙනියෙක් හදලද......??
ඒවා නම් හදේ තමා උඹට මාතර ලොකු යානය ඉන්නකම්.......!!
![]()

අඩෝ හැදැල්ලෝ බයිට කාපු එකෙක් ඔහොම කියන්නේ නෑ බොල......!! අපි මාරු වෙනෝ...... රේඩියෝ අහන්නත් කම්මැලි....... හෙට අපේ දතා තමා රේඩියෝ කරන්නේ ආරංචි හැටියට......!!
![]()