2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අද නම් වැඩි වෙලා රේඩියෝ එක අහන්න බැරි වෙයි වගේ, දැනටමත් ඇස් වල කඳුලු පිරිලා. එක්කෙනෙක්ව මතක් වෙනවා මේ සින්දු වලට :( :( :( :( :(
    :yes::yes::yes::love: ඇත්ත බන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ කිඹූලයියෙ මේ ෂෝ එක අපිව නැතිකරන්නද කොහෙදො කරන්නෙ...
    ඒව කැත වැඩ යකෝව්...
    අඩනවා නෙමෙයි බන් ඇඩෙනවා....

    ඒ ඇති මැණිකේ මට.. ඒ ඇති මැණිකේ මට..
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට............ :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ක්‍රිෂාන්ත එරන්දකගෙ ලස්සන සිංදුවක්. ඉක්මන් නොවුණානම් අපි කියන ගීතයක් මං කැමති එකක් මේකට අමතරව.