



වර්ථමානයෙත් අර්ථපූර්ණ, භාවපූර්ණ ගීත බිහිවෙන්නෙ නැතුවා ම නොවෙයි. ඒ වගේ ගොඩක් ගීත සැඟවෙනව රැල්ලට නොගැලපෙන නිසා හා වානිජ්‍යමය වටිනාකම හීන නිසා.


aththa kathawa aiye...ane manda math hoyanawa![]()

විරහ වේදනාවක් විඳල නැතිවුනත් විරහ ගීත ඇහෙන කොට මාරම හැඟීමක් එන්නෙ..... අනේ මටත් විරහ වේදනාවක් විඳින්න ලැබුනනම්!

යකෝ කැමැත්තෙන් විරහ වේදනාව හොයන එකෙක් දැක්කමයි......!!
කිඹුලෝ..... මාළඹේටත් ගොරවනවා නම්, ලැප පරිස්සම් කර ගන්ඩෝ.......!! 
මාත් මේ බැටරියට මාරු වෙලා, ඩොන්ගල් එකත් සෙට් කර ගත්තා SLT මගුල ගලවලා දාලා..... උන්ගෙම Mobitel නිසා, දැන් ඩොන්ගලේ සිග්නලුත් GPRS එන්නේ..... 
ඇස්දෙකේ කදුළු නිසා...
බොදවෙලා පෙනෙන තිරයක් ඉස්සරහ..
කමෙන්ට් කරන විදිහක්...
කිඹුලයියේ මට කියා දෙන්න....


වෙනදට වඩා අද ඇහෙන ගීතවල සංවේදී බව වැඩී මං හිතන්නේ....
දත් කිඹුල් අයියා ලස්සනට show එක කරන් යනවා
සුභපැතුම්......![]()
මං කැමතී මේ වෙලාවේ EK Radio අහන් ඉන්න අපේ යාලුවො ඔක්කොම එකතු කරන් සෝමතිලක ජයමහ මහත්මයා විසින් ගයන‘‘මහ වරුසායට පසුව‘‘ ගීතය අහන්න![]()