2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මෙන්න ආයෙමත් අපිව අ‍‍‍ඬවනව ඉතින්........
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Anee Kibul Sir ada apiwa hodatama adawanawa. Eye re ambaneka natuwa. ada Ambaneka adanawa.

    Crying%2BBaby%2BNatural%2BHigh%2Bfor%2BSome%2BMoms.jpg



    Mata Baaaa
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    වෙනදට වඩා අද ඇහෙන ගීතවල සංවේදී බව වැඩී මං හිතන්නේ....
    දත් කිඹුල් අයියා ලස්සනට show එක කරන් යනවා :yes::yes::yes::yes:
    සුභපැතුම්......
    1.gif


    මං කැමතී මේ වෙලාවේ EK Radio අහන් ඉන්න අපේ යාලුවො ඔක්කොම එකතු කරන්
    සෝමතිලක ජයමහ මහත්මයා විසින් ගයන‘‘මහ වරුසායට පසුව‘‘ ගීතය අහන්න
    1.gif
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    වර්ථමානයෙත් අර්ථපූර්ණ, භාවපූර්ණ ගීත බිහිවෙන්නෙ නැතුවා ම‍ නොවෙයි. ඒ වගේ ගොඩක් ගීත සැඟවෙනව රැල්ලට නොගැලපෙන නිසා හා වානිජ්‍යමය වටිනාකම හීන නිසා.

    :rofl::rofl::rofl: aththa kathawa aiye...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    විරහ වේදනාවක් විඳල නැතිවුනත් විරහ ගීත ඇහෙන කොට මාරම හැඟීමක් එන්නෙ..... අනේ මටත් විරහ වේදනාවක් විඳින්න ලැබුනනම්!

    :oo::oo: යකෝ කැමැත්තෙන් විරහ වේදනාව හොයන එකෙක් දැක්කමයි......!! :shocked:


    මෙහේට හෝ ගාලා ගොරව ගොරව වහිනවා....... :( කිඹුලෝ..... මාළඹේටත් ගොරවනවා නම්, ලැප පරිස්සම් කර ගන්ඩෝ.......!! :yes::yes: මාත් මේ බැටරියට මාරු වෙලා, ඩොන්ගල් එකත් සෙට් කර ගත්තා SLT මගුල ගලවලා දාලා..... උන්ගෙම Mobitel නිසා, දැන් ඩොන්ගලේ සිග්නලුත් GPRS එන්නේ..... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇස්දෙකේ කදුළු නිසා...
    බොදවෙලා පෙනෙන තිරයක් ඉස්සරහ..
    කමෙන්ට් කරන විදිහක්...
    කිඹුලයියේ මට කියා දෙන්න....

    මටත් ඉන්න බැරි තත්වයක් තියෙන්නේ !! ඕක මට උනොත් කොසු පාර ෂුවර් !! :dull::(
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වෙනදට වඩා අද ඇහෙන ගීතවල සංවේදී බව වැඩී මං හිතන්නේ....
    දත් කිඹුල් අයියා ලස්සනට show එක කරන් යනවා :yes::yes::yes::yes:
    සුභපැතුම්......
    1.gif


    මං කැමතී මේ වෙලාවේ EK Radio අහන් ඉන්න අපේ යාලුවො ඔක්කොම එකතු කරන්
    සෝමතිලක ජයමහ මහත්මයා විසින් ගයන‘‘මහ වරුසායට පසුව‘‘ ගීතය අහන්න
    1.gif


    මට නම් බෑ පෙටියෝ තවත් මේවා අහන්න
    th_CryingSmiley.gif