2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    307109_10150351264594193_1721278664_n.jpg
    :oo:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනවා යාලුවනේ, :( තවත් අහන්න බෑ, :( අවුරුදු 3ක් මානසික අවපීඩනයෙන් දුක් විඳල බොහොම අමාරුවෙන් හිත හදා ගත්තෙ. :( ආයිත් ඉස්සර තත්වෙට වැටෙන්න බෑ මට. :( හෙට සෙට් වෙමු. :( බුදු සරණයි, දෙවි පිහිටයි. සුබ රාත්‍රියක් ඔක්කොටම. සුබ සිහින! :(
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    විරහා වේදනාවෙන් ඔපවත් වී නැති නමුත්
    අද EK රේඩියෝවට සවන් යොමුකරන්නේ කිබුල් අයියාගෙන් ලැබෙන්නා / අසන්නා වූ ඒ මනරම් ආත්මීය තුප්තිය මගේ සර්ව සම්පුර්න ආදරය සිහිපත් කරමිනි.
    මම තවමත් ඒ ආදරය ලබන්නේයේ/ දකින්නේයේ. ඒ මා සර්ව සම්පුර්ණ මිනිසෙකු කල බැවිණි.

    බොහොම ස්තුති කිබුල් අය්යේ මෙවෙනි තමාගේ හදවතට එබී බලන්න
    දකින්න අවස්ථාවක් ලබා දීම ගැන. අපි ඔයත් එක්ක දිගටම රැදිලා ඉන්නවා. එල.

    ..................................................​
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම යනවා යාලුවනේ, :( තවත් අහන්න බෑ, :( අවුරුදු 3ක් මානසික අවපීඩනයෙන් දුක් විඳල බොහොම අමාරුවෙන් හිත හදා ගත්තෙ. :( ආයිත් ඉස්සර තත්වෙට වැටෙන්න බෑ මට. :( හෙට සෙට් වෙමු. :( බුදු සරණයි, දෙවි පිහිටයි. සුබ රාත්‍රියක් ඔක්කොටම. සුබ සිහින! :(

    Good Night Machan. :yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව.
    දුක් ගීයක් ලියනු මැනව, දුක් ගීයක් ලියනු මැනව. :(