2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එහෙනම් කස්ටිය අදට මං කැපෙනවා :D මං දිගටම රෙඩියො අහන් ඉන්නෙ.. එත් කමෙන්ට් කරන්නෙ නැ මෙ තෙඩ් එකෙ :D
    එහෙනම් කස්ටියටම ගුඩ්නයිට් :D

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද ? :(

    whiteleaf1711-1982284.jpg
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,957
    9,310
    113
    Microsoft
    අපෝ.................:frown::frown::baffled::baffled:
    මම යනවා යන්න...!!!:dull::dull:
    මට නිකන් වමනෙට එනවා වගේ....:baffled::baffled::baffled::baffled:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    එහෙනම් කස්ටිය අදට මං කැපෙනවා :D මං දිගටම රෙඩියො අහන් ඉන්නෙ.. එත් කමෙන්ට් කරන්නෙ නැ මෙ තෙඩ් එකෙ :D
    එහෙනම් කස්ටියටම ගුඩ්නයිට් :D


    Good Night Machan
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ප්‍රෝග්‍රෑම් එක සාර්ථක කර ගන්න අත හිත දුන්න සියළු ම සොයුරු සොයුරියන් හට මගේ පූජා ප්‍රනාමක ස්තූතිය...........!!!!!
    ඔබේ හදවත ට දැනෙන ගීත මෙහි පළ කරන්න.................
    ලබන සතියෙ දී සියල්ල ම නොවෙයි, නමුත් සංවේදී ගීත ගොන්නක් එක්ක හමු වෙමු...........
    මම කරපු දේ උඹලට දැනුනා නම් එච්චරයි.............!!!!!!!!

    කතා කරලා වැඩක් නෑ අය්යා
    පට්ටයි
    සිකුරාදා සෙට් වෙමු එහෙනම්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කිඹුල් අයියේ මට තවත් මේක අහන ඉන්න බෑ බන් :( ... හෙන ලෙඩක් වෙන්නේ තව හිටියොත් !! මම යනවා සුබ රාත්‍රියක් !! :)

    :oo: :shocked: හිතට හයිය ගන්න සහෝ.......!! :yes::D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කියන්න වචන නෑ නියමෙටම කරා කිඹුලා ඊලග සතියෙත් මේ වගේම හරවත් රසබර වැඩසටහනක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා..
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙනම් කස්ටිය අදට මං කැපෙනවා :D මං දිගටම රෙඩියො අහන් ඉන්නෙ.. එත් කමෙන්ට් කරන්නෙ නැ මෙ තෙඩ් එකෙ :D
    එහෙනම් කස්ටියටම ගුඩ්නයිට් :D



    ටටා...........