මං දිගටම රෙඩියො අහන් ඉන්නෙ.. එත් කමෙන්ට් කරන්නෙ නැ මෙ තෙඩ් එකෙ 

චියා....................
මොනවද මේ දෙන සිංදු අනේ...???![]()




එහෙනම් කස්ටිය අදට මං කැපෙනවාමං දිගටම රෙඩියො අහන් ඉන්නෙ.. එත් කමෙන්ට් කරන්නෙ නැ මෙ තෙඩ් එකෙ
එහෙනම් කස්ටියටම ගුඩ්නයිට්
ප්රෝග්රෑම් එක සාර්ථක කර ගන්න අත හිත දුන්න සියළු ම සොයුරු සොයුරියන් හට මගේ පූජා ප්රනාමක ස්තූතිය...........!!!!!
ඔබේ හදවත ට දැනෙන ගීත මෙහි පළ කරන්න.................
ලබන සතියෙ දී සියල්ල ම නොවෙයි, නමුත් සංවේදී ගීත ගොන්නක් එක්ක හමු වෙමු...........
මම කරපු දේ උඹලට දැනුනා නම් එච්චරයි.............!!!!!!!!
කිඹුල් අයියේ මට තවත් මේක අහන ඉන්න බෑ බන්... හෙන ලෙඩක් වෙන්නේ තව හිටියොත් !! මම යනවා සුබ රාත්රියක් !!
![]()
හිතට හයිය ගන්න සහෝ.......!! 

OKay AHenam Kattiyatama Good Night kiwwa. api giya. Heta Set wemu. Byee.![]()
පොඩි එකෝ .....
සද්ද කරන්න එපා...![]()



එහෙනම් කස්ටිය අදට මං කැපෙනවාමං දිගටම රෙඩියො අහන් ඉන්නෙ.. එත් කමෙන්ට් කරන්නෙ නැ මෙ තෙඩ් එකෙ
එහෙනම් කස්ටියටම ගුඩ්නයිට්