ලක්ශ 10-20 අතර ජපන් කාර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mazda
    ලංකාවේ මැස්ඩා මාකට් එකනම් ටිකක් අඩුයි. ඒත් පාවිච්චිය හා කල්පැවැත්ම අතින් මැස්ඩා ඉහලින්ම ඉන්නවා

    මැස්ඩා කිව්වහම මතක් වෙන පලවෙනි කාර් එක තමයි BJ5P හා BJ3P කියන්නේ.Eighth generation (BJ; 1998–2003) ඔප්ශන් සැපපහසුව අතින් ඉස්සරහින්ම ඉන්න දෙන්නෙක්. ඒත් පෙට්‍රොල් කෙරුවාවනම් ටිකක් හොරයි. හැබැයි මේක එලවනකටො වංගුවක් 80න් එහා ගද්දිත් හොද ස්තාවර බවක් දැනෙනවා. මේකේ දාවනයේදී වාහනයේ ස්තාවර බව බව 110 එකටත් වඩා හොදයි කියලයි මට හිතෙන්නේ.ඒ නිසා බය නැතුව පාගන්න පුලුවන් කාර් එකක් මේක. කොරොල්ලා වලට වඩා පෆෝර්මන්ස් හොදයි. ඒත් අව්ලකට තියෙන්නේ අමතර කොටස් "සුලභ" නොවීම (නෑ කිව්වේ නෑ ඕන්) හා පෙට්‍රල් කෙරුවාව පොඩ්ඩක් අඩු වීම තමා මේකෙන් BJ5P කියන්නේ 1500cc එක BJ3P කියන්නේ 1300 එක. මෙකේ මොඩල් දෙකක් එනවා. අලුත් සහ පරන. අලුත් එකට අපි කියන්නේ ප්‍රාඩෝ ලයිට් කියලා face lift model
    මේ දෙන්නම mazda familia පව්ලේ සාමාජිකයින්
    images
    00088719_1.jpg


    Engines (includes all models from 1998 to 2003)
    1.3 L B3-ME SOHC I4
    1.5 L ZL-DE DOHC I4
    1.5 L ZL-VE S-VT I4
    1.6 L ZM-DE DOHC I4
    1.8 L FP-DE DOHC I4
    2.0 L FS, 130 hp (97 kW; 132 PS) / 135 lb·ft (183 N·m)
    2.0 L FS-ZE (2001 Sport 20)
    2.0 L RF Diesel

    ප්‍රාඩෝ ලයිට් - මිල 1500000 උඩ
    mazda_familia_a1248278402b2885067_7.jpg

    84499.Lg.jpg

    3321-4.jpg


    normal BJ5p/BJ3P මිල 1350000-1550000
    AdvertisementImages%255C1772--01.jpg


    259882_1.jpg



    Mazda demio
    mazda_demio_2451000.jpg

    mazda-demio-02.jpg

    මේකත් නිශ්පාදිත අව්රුද්ද අනුව 1400000සිට ඉහලට හොයාගන්න පුලුවන්. අලුත්ම මොඩල් නම් විසි ගනන් වලට යනවා. පාවිච්චි කරලා තියා මම මේකක් එලවලවත් නෑ.. දන්න අය විස්තර කියන්න

    Mazda 626 (mark5 1998-2002 /mark4 1993-1997 )
    සැප පහසුව අතින් හොද කාර් එකක්. හැබැයි සෙෆිරෝ එක වගේම පැට්‍රල් බොනවා. බොහොම අඩු මිලකට ඉංග්‍රීසි නොම්බරයක්ම ගන්න පුලුවන්. නියත මිලක් නෑ . විකුනන්න අමාරු වෙලාවක 11ට 12ට උනත් හම්බ වෙන වෙලාවල් තියෙනවා. බොහෝවිට ඇන්ජිම 1.8හෝ 2.0 එන්නේ. හොද බලසම්පන්න කාර් එකක්. වෙඩි තිබ්බා වගේ ඇරියහැකි. එලවලා තියෙනවා. මාරම ස්ටේබල් වාහනයක්
    mazda-626-parts.jpg

    mazda-626-v6-01.jpg

    ඕන කෙනෙක් ඉන්නවනම් මාලබේ පිට්ටුගල ද ෆිනෑන්ස් යාර්ඩ් එකේ රතු පාටට හුරු තැබිලි පාට එකක් අව්රුදු දෙකක ඉදන් තියෙනවා. ටෝක් කරලා ගන්න එකයි


    mazda familia BG3P/ BG5P
    මේකත් හොද කාර් එකක්. එක එකා එක එකගනන් කිව්වට මේක 10ට අඩුවෙන් ගන්න පුලුවන්.. තෙලුත් සාමාන්නෙන් කරනවා. අව්ලක් නැති වාහනයක්
    522733238.jpg

    292586m1.jpg


    Mazda familia butterfly BHALP
    165155b.jpeg

    165155a.jpeg


    එලවලා බලලා නෑ.. මේකත් 1100000-13500000ත් අතර මිලකට ගන්න පුලුවන්
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    macho mama danna widiyata pajero io eke pajero nama tibbata niyama pajero ekak newe,1986 wage apu pajeroth dan 35k wage wenwa neda?
    ewa thama patta baanda,SUV yanwanm disel ekak ganin ban,Mitshubhishi nam 4DR5,4DR6(Turbo),4D56 or 4D56T (Turbo) wage engine ekak tiyena ekak ganin patta gahanna puluwn,aluthma L200 wala unath tama enne 4D56T with turbo intercooler,pajero nam dan V6 neda enne I4 newe ne,parana pajeroth 4D56 ehema tama,4DR5,6 enne godak jeep wala

    Eka thamai machan... mama ae adahasa athariya... oka aduwata denne leda nisa... :yes:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    රත්තරං;13317391 said:
    මේකේ nissan X-trail එකක් තියෙන හරි පාවිච්චි කරන/කරපු උන් නැද්ද?

    දෙතුන් පාරක් drive
    කරල නම් තියෙනවා. petrol
    කෙරුවාව නම් පොඩ්ඩක් චොර කියලා තමා මම දන්නෙ.
    මමත් X-trail එකක් ගන්න තමා හිතාගෙන ඉන්නේ. තව ටිකක් ගනන් අඩු වෙයිද කියලා බැලුවෙ..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දෙතුන් පාරක් drive
    කරල නම් තියෙනවා. petrol
    කෙරුවාව නම් පොඩ්ඩක් චොර කියලා තමා මම දන්නෙ.
    මමත් X-trail එකක් ගන්න තමා හිතාගෙන ඉන්නේ. තව ටිකක් ගනන් අඩු වෙයිද කියලා බැලුවෙ..

    ඔව් බන්. මටත් ඉල්ලගෙන පාවිච්චි කරල බලන්න යාලුවෙක් ගාවවත් ඕකක් නෑ. මට හොයාගන්න ඔනේ ඇත්තටම තෙල් කීයක් කරනවද කියලා. ඕක 8කට අඩුවෙන් කරනවනම් අරන් වැඩක් නෑ. එහෙම උනොත් මොන්ටේරෝ එකකට යන එක ලාබයි.මොකෝ ඒකෙත් 6-8ක් තෙල් කරනවා
    Mitsubishi-Montero_2005_800x600_wallpaper_01.jpg




    x-trail ගනන්නම් තව ඉස්සරහට තව අඩු වෙනවා
    ගන්නවනම්X trail AXIS එකක් ගන්න ඔනේ.. හොයන්න ටිකක් අමාරුයි. ලංකාවටම 20ක් විතර තමා තියෙන්නේ. මිලනම් එකමයි

    X-TRAIL AXIS

    SUN ROOF + MANY OPTIONS
    images

    gd.asp_.jpg

    04.jpg

    02.jpg
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    රත්තරං;13319311 said:
    ඔව් බන්. මටත් ඉල්ලගෙන පාවිච්චි කරල බලන්න යාලුවෙක් ගාවවත් ඕකක් නෑ. මට හොයාගන්න ඔනේ ඇත්තටම තෙල් කීයක් කරනවද කියලා. ඕක 8කට අඩුවෙන් කරනවනම් අරන් වැඩක් නෑ. එහෙම උනොත් මොන්ටේරෝ එකකට යන එක ලාබයි.මොකෝ ඒකෙත් 6-8ක් තෙල් කරනවා


    මම ලොකු වාහනේකට යන්නේ නැ බං..
    මම හොයන්නේ පොඩි jeeps rav4, x-trail,crv වගෙ..


     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;13319744 said:
    ow ban,. e uparimene. samahara un kiyanawa awamaya 5th wena welawal thiyenawaluu.. ekaai mata hariyatama danaganna one
    X-Trail eka thel karanawa horai kiyala thamai math ahala thiyenne :dull:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    රත්තරං;13317228 said:
    Mazda

    Mazda familia butterfly BHALP
    165155b.jpeg

    165155a.jpeg


    එලවලා බලලා නෑ.. මේකත් 1100000-13500000ත් අතර මිලකට ගන්න පුලුවන්

    Mazda valata Siravatama Parts hoyaganna nadda banzzz??.... :confused::confused::confused: