EK Married Club-2

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo: කන්නාඩි දාගෙනම හිටපන් ආස්චර්ය උදා වෙනකම්......!! :angry:

    ammoo ow ow, man nikamata wage dawasak oka galawala ban, oluwath ekka karakila es deka nilankaara wela, husma hira wenda wage una, hammee man pata gaala aapahu kannadi deka dagaththa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    esa gateenam nomath balanna one hoyala, ade mehe baasla engine tune karanawa kiyala karanne ban carburetor eka galola, eke thiyana ara hulan mix eka hadana ane eheta meheta poddak karakawala accelerator speed eka hadana ekane, un ekata ganne 250LKR:P dannam eka matath karaganda puluwan tharamatama man oka tune karala thiyanawa

    :oo::oo: මේ ඔය වැඩේ හරි යන්නේ නෑ බං..... හරි තැනකින් ඕක හරියට ටියුන් කරපන්.... සෙල්ලම්යෑ.... පෙට්‍රල් වාහනේ නේ බං......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ane ban baye bhane, umba maawa bayakaranawane ban, 120k mekata daala monawayin monawa weyida danne nha motta kathamayi kiyanne,
    habayi ithin mehema light daapu waahananam man dakala thiyenne itha aduwen thamayi

    :oo::oo: බය කරනවා නෙවේ බොල ඈත්ත කිව්වේ...... ජපන් වාහන වල, බැටරියේ සෙල් එකක් නරක් වෙලාවත් දුවන්න හොද නෑ ඕල්ටර්නේටරේට.......!! :yes: 120 බැටරියක් ඕකට දාන්න නම්, ඕකේ ලේලන්ඩ් එකේ වගේ බැටරි බොක්ස් එකක් ඕනා වෙයි බං.....! :yes::D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo::oo: මේ ඔය වැඩේ හරි යන්නේ නෑ බං..... හරි තැනකින් ඕක හරියට ටියුන් කරපන්.... සෙල්ලම්යෑ.... පෙට්‍රල් වාහනේ නේ බං......!!

    ow ban eka thamayi keeyak hari hoyaagena enda one ehenam oya paththe
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo::oo: බය කරනවා නෙවේ බොල ඈත්ත කිව්වේ...... ජපන් වාහන වල, බැටරියේ සෙල් එකක් නරක් වෙලාවත් දුවන්න හොද නෑ ඕල්ටර්නේටරේට.......!! :yes: 120 බැටරියක් ඕකට දාන්න නම්, ඕකේ ලේලන්ඩ් එකේ වගේ බැටරි බොක්ස් එකක් ඕනා වෙයි බං.....! :yes::D

    hmm hmm ehenam ithin light tika nodawath innamko, battery box ekanam awulak nha thanikarama driving seat eka pitipasse patha idak thiyanawa
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: උඹ දන්න තරම තමා..... FB-15 එක 1.5CC :yes: ඕකේ එන්ජිම ටියුන් කර ගනින් ලෝභ නොවී......!! :yes:

    ටියුන් කතා දෙන්න කලින් ක්ලච් ප්ලේට් දාපන් ඔය ලගච්චුවට !! අඬනවා කන්දක් දැක්කම වාහනේ උඹ වගේම !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hm maath me light set eke katha tika balan aawe, mata umbala wage anaathayo paw kiyala hithuna ban e tika kiyewwama:P:P:P

    ah naga kella bandalanam nha, eth ithin bota hadaganda thamayi ganda wenne, mokada eya 2014 A/L karanne (hithaganda puluwanne wayasa)

    මොකද්ද සෝමේ සීන් එක මූට බයිටක්වත් දුන්නද ? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    423953_201725066625229_873167355_n.jpg