කන්නාඩි දාගෙනම හිටපන් ආස්චර්ය උදා වෙනකම්......!!
![]()
ammoo ow ow, man nikamata wage dawasak oka galawala ban, oluwath ekka karakila es deka nilankaara wela, husma hira wenda wage una, hammee man pata gaala aapahu kannadi deka dagaththa
කන්නාඩි දාගෙනම හිටපන් ආස්චර්ය උදා වෙනකම්......!!
![]()
esa gateenam nomath balanna one hoyala, ade mehe baasla engine tune karanawa kiyala karanne ban carburetor eka galola, eke thiyana ara hulan mix eka hadana ane eheta meheta poddak karakawala accelerator speed eka hadana ekane, un ekata ganne 250LKRdannam eka matath karaganda puluwan tharamatama man oka tune karala thiyanawa

මේ ඔය වැඩේ හරි යන්නේ නෑ බං..... හරි තැනකින් ඕක හරියට ටියුන් කරපන්.... සෙල්ලම්යෑ.... පෙට්රල් වාහනේ නේ බං......!!ane ban baye bhane, umba maawa bayakaranawane ban, 120k mekata daala monawayin monawa weyida danne nha motta kathamayi kiyanne,
habayi ithin mehema light daapu waahananam man dakala thiyenne itha aduwen thamayi

බය කරනවා නෙවේ බොල ඈත්ත කිව්වේ...... ජපන් වාහන වල, බැටරියේ සෙල් එකක් නරක් වෙලාවත් දුවන්න හොද නෑ ඕල්ටර්නේටරේට.......!!
120 බැටරියක් ඕකට දාන්න නම්, ඕකේ ලේලන්ඩ් එකේ වගේ බැටරි බොක්ස් එකක් ඕනා වෙයි බං.....! 

yako e wele gedara okkoma aharila thamayi hitiye, monawa unath umba gedara okkomala hinassawala loku pinak ban karagaththe,
ape ammanam keewa paw e lamayata call karala aththa kiyanda nathnam denna athara prashna athiweyida danneth nha kiyala

එහෙම වෙන්නේ නෑ බං...... !! 

මේ ඔය වැඩේ හරි යන්නේ නෑ බං..... හරි තැනකින් ඕක හරියට ටියුන් කරපන්.... සෙල්ලම්යෑ.... පෙට්රල් වාහනේ නේ බං......!!
බය කරනවා නෙවේ බොල ඈත්ත කිව්වේ...... ජපන් වාහන වල, බැටරියේ සෙල් එකක් නරක් වෙලාවත් දුවන්න හොද නෑ ඕල්ටර්නේටරේට.......!!
120 බැටරියක් ඕකට දාන්න නම්, ඕකේ ලේලන්ඩ් එකේ වගේ බැටරි බොක්ස් එකක් ඕනා වෙයි බං.....!
![]()
එහෙම වෙන්නේ නෑ බං...... !!
![]()
කිඹුලා රොක්ස්.....

උඹ දන්න තරම තමා..... FB-15 එක 1.5CC
ඕකේ එන්ජිම ටියුන් කර ගනින් ලෝභ නොවී......!!
![]()

hm maath me light set eke katha tika balan aawe, mata umbala wage anaathayo paw kiyala hithuna ban e tika kiyewwama
ah naga kella bandalanam nha, eth ithin bota hadaganda thamayi ganda wenne, mokada eya 2014 A/L karanne (hithaganda puluwanne wayasa)

ටියුන් කතා දෙන්න කලින් ක්ලච් ප්ලේට් දාපන් ඔය ලගච්චුවට !! අඬනවා කන්දක් දැක්කම වාහනේ උඹ වගේම !!![]()


මොකද්ද සෝමේ සීන් එක මූට බයිටක්වත් දුන්නද ?![]()

අපි කයි අනුන්ගේ ලණු.......!!