EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් බැට්මෑන් ගේ පරණ කාර් එකෙන් ගිහින් තියෙන්නේ !! :D ඌට හැටන් පාරෙන් නුවරඑළි යන්න පැය 5ක් ගියාලු !! :baffled: මිනිපුරයට කෝල් කරලා කිව්වා කිව්වේ එන්නේ නෑ කියල !! :dull: මම ඊයේ රෑ බැට්මෑන් කොස් ඇට සීයට කෝල් එකක් දුන්නා ! :P ඌ එවෙලේ ග්‍රෙගරි වැවෙන් නාන ගමන් කියල කිව්වා !! :lol: පස්සේ කොත්තුවක් කන්න ඕන කියලත් කිව්වා !! :lol::rofl:

    :oo::oo: ඊයා.......!! :eek: :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes: paandara 4ta withara ape nangita kiyala muta call ekak dunna, ganiwa ehapaththe thiyaagena mu wewulanawa kellekne katha karanne, ayiyoo hina kaala marenawa ban mathak weddith, muta katha karaganna bha wachana patalenawa

    :frown::frown: අඩෝ මට මල පැනලා ඈමතුවා නම් එහෙම, ඒ කෙල්ලට නූල් බදින්න වෙනවා.......!! :angry:

    :rofl::rofl:ඕකගේ තවුසන්ඩ් ටෝක් විතරයි...

    :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බැඳපු උන්නම් මෙලෝ කමකට නෑ..:dull: අන්තිමට නිකන්ම දවස් තුන ගියා...:baffled::baffled:

    :frown: ඔන්න අපි නම් එහෙම නෑ.......!! :D

    මගේ ප්ලෑන් නොමැත..මම කලේ යෝජනාවක් පමණි...:yes::yes: බට් එය කව්රුවත් ස්ථිර ලෙසම ස්ථිර කලේ නැත...:no::no:

    :oo: අපිට තියෙන වැඩ එක්ක ස්ථිර යෝජනා නොමැත...... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගයාන් මෙන්න මේ අසරණයට සලකපන් ! මූට කොටන්නලු !! :baffled::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1475122

    :rofl::P උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක් බං ඔය ත්‍රෙඩ් එක මතක් කරලා දුන්නට...... :yes::yes: මම නම් ඕකේ කලින්ම ටැග් බුක් කර ගත්තා......!! :yes: :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl: fatan gaththaa;)

    :yes::yes: එකෙන්ම..... මට ඔය ත්‍රෙඩ් එක කෑමට ආරාධනාවක් ආවා.... ඒ වෙලාවේ මම ඩෙල් ලැපකට ගල් ඉනි පාරවල් දිදී හිටියේ.... :yes::rofl::P දැන් සෙට් වෙන්නම්....!! :yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ මගෙ වාහනෙ තියෙන්නෙ 2000cc එන්ජිම. ඒකෙන් ඔන්න 320km යන්න මට ගියේ 3500/- යි. ලීටරේට 10 වගෙ කරලා තියනවා. මොකද්ද ඔය 7ක් කරන ලඩිය ?


    දන්න ලබ්බක් කතා කරපං රත්නෙ. කාර්/වෑන් වල ලයිට් ඔක්කො දුවන්නෙ‌ බැටරියෙන්. ඕච්චර ලයිට් දැම්මා කියලා ඕල්ටනේටරේට වෙන දෙයක් නෑ. සවුත්තු වෙන්නෙ බැටරිය.
    ඔච්චර ලයිට් දාගෙන යනවානං ඕකට 70 හරි 75/80 වගෙ බැටරියක් දැම්මා නං හොඳයි. 75/80 බැටරි දාන්න නං බැටරි වෙල් එකෙ‌ ඉඩ තියෙන්න ඕන.
    120 එකක් කොහොම හරි ඔකට බස්සගත්තත් මලාට චාජ් වෙන එකක් නං නෑ.. මාසයක් යන්න කලිං බැටරිය බැහැලා තියෙයි..

    :oo: :shocked: අර ලදරමේ 2000CC එන්ජිමක් අටවලා තියෙන්නේ කොහොමද බං.....?? :rofl::P


    :frown::frown: කොස් ඈට පොල් මාමේ, ඔයාගේ ලදරම වගේ නෙවේ ජපන් වාහන...... :no: ජපන් වාහනේකට එක සෙල් එකක් කෙල වෙච්ච බැටරියක් දාලා දිව්වත් ඕල්ටර්නේටර් කේස් එනවා...... :yes:

    කොස් ඈට පොල් සීයා 120 බැටරියක් දැකලා නෑ නේ....... :rofl::P කොස් ඈට පොල් සීයේ, 120 බැටරියක් ඔය වෑන් එකේ බැටරි බොක්ස් එකට බස්සන්න බෑ......!! :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: :shocked: අර ලදරමේ 2000CC එන්ජිමක් අටවලා තියෙන්නේ කොහොමද බං.....?? :rofl::P


    :frown::frown: කොස් ඈට පොල් මාමේ, ඔයාගේ ලදරම වගේ නෙවේ ජපන් වාහන...... :no: ජපන් වාහනේකට එක සෙල් එකක් කෙල වෙච්ච බැටරියක් දාලා දිව්වත් ඕල්ටර්නේටර් කේස් එනවා...... :yes:

    කොස් ඈට පොල් සීයා 120 බැටරියක් දැකලා නෑ නේ....... :rofl::P කොස් ඈට පොල් සීයේ, 120 බැටරියක් ඔය වෑන් එකේ බැටරි බොක්ස් එකට බස්සන්න බෑ......!! :no:
    මූකලන් බස්සො, මගෙ වාහනෙ‌ තියෙන්නෙ ටොයටා එනජිමක්ම ඕයි. තොගෙ ඕල්ටනේටර් යන ලදරමේ 2000cc එන්ජිමක් දාන්න බැරි උනාට මේකෙ ඉඩ තියනවා.

    120 බැටරියක් දාන්න බැරි බව මම දන්නවා බස්සො! 120 තියා 75 බැටරියක් වත් දාන්න ඉඩ නැ පොඩි වෑන් වල. ඒකයි කිව්වෙ 'කොහොම හරි බැස්සුවොත්' කියලා.
    මූකලන් බස් රත්නෙට සින්හලත් බෑනෙ.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මූකලන් බස්සො, මගෙ වාහනෙ‌ තියෙන්නෙ ටොයටා එනජිමක්ම ඕයි. තොගෙ ඕල්ටනේටර් යන ලදරමේ 2000cc එන්ජිමක් දාන්න බැරි උනාට මේකෙ ඉඩ තියනවා.

    120 බැටරියක් දාන්න බැරි බව මම දන්නවා බස්සො! 120 තියා 75 බැටරියක් වත් දාන්න ඉඩ නැ පොඩි වෑන් වල. ඒකයි කිව්වෙ 'කොහොම හරි බැස්සුවොත්' කියලා.
    මූකලන් බස් රත්නෙට සින්හලත් බෑනෙ.. :P

    :oo::oo: හෆ්ෆට.... බලං ගියහම මේක එක එක ජාතියේ කෑලි අටෝපු වාහනයක්නේ බොල.......!! :rofl::P


    කොස් ඈට පොල් සීයට, ග්‍රෙගරි වැවේ නැවිම් වතුරෙන් නාලා පොඩ්ඩක් මොලේ කර වෙලාද කොහෙද කෑ ගහන්නේ........!! :rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මු මොකද මේ හැම මගුලටම ඔල්ටනේටරයක් අල්ලන් දගලන්නේ...:rofl::rofl::P:P
    ඕකා ශුවර් එකටම බස් එකෙ‌ බැටරියක් කාර් එකට ගහලා ඕල්ටනෙටරේ පුච්චගන්න ඇති. දැං මොකක් උනත් කියන්නෙ ඕල්ටනේටරේ යනවා කියලා :D