ඔව් ඔව් බැට්මෑන් ගේ පරණ කාර් එකෙන් ගිහින් තියෙන්නේ !!ඌට හැටන් පාරෙන් නුවරඑළි යන්න පැය 5ක් ගියාලු !!
මිනිපුරයට කෝල් කරලා කිව්වා කිව්වේ එන්නේ නෑ කියල !!
මම ඊයේ රෑ බැට්මෑන් කොස් ඇට සීයට කෝල් එකක් දුන්නා !
ඌ එවෙලේ ග්‍රෙගරි වැවෙන් නාන ගමන් කියල කිව්වා !!
පස්සේ කොත්තුවක් කන්න ඕන කියලත් කිව්වා !!
![]()

ඊයා.......!!

ඌට හැටන් පාරෙන් නුවරඑළි යන්න පැය 5ක් ගියාලු !!
මිනිපුරයට කෝල් කරලා කිව්වා කිව්වේ එන්නේ නෑ කියල !!
මම ඊයේ රෑ බැට්මෑන් කොස් ඇට සීයට කෝල් එකක් දුන්නා !
ඌ එවෙලේ
පස්සේ කොත්තුවක් කන්න ඕන කියලත් කිව්වා !!

අර ලදරමේ 2000CC එන්ජිමක් අටවලා තියෙන්නේ කොහොමද බං.....??