අපි කයි අනුන්ගේ ලණු.......!!

කොස් ඇට සීයා මිනිපුරයට පොල්ල තියල නුවර එලි ගිහින් !! මම කිව්වේ මිනිපුරයට ඇට සීයට කඳු නගින්න බෑ කියල !! නොන්ඩි වෙයි කියල නුවර එලි මාරු වෙලා !!![]()

බඩුම තමා....... අපරාදේ මිනිපුරයා කෑම ලෑස්ති කරගෙන බලන් හිටියා......
කොස් ඈට පොල් සීයාගේ වාහනෙන්ද දන්නේ නෑ නුවර එලි ගිහින් තියෙන්නේ......?? 

කොස් ඇට සීයා මිනිපුරයට පොල්ල තියල නුවර එලි ගිහින් !! මම කිව්වේ මිනිපුරයට ඇට සීයට කඳු නගින්න බෑ කියල !! නොන්ඩි වෙයි කියල නුවර එලි මාරු වෙලා !!![]()

anthimata onna ohamalu sun boyyage week end planning eka iwara une 
බඩුම තමා....... අපරාදේ මිනිපුරයා කෑම ලෑස්ති කරගෙන බලන් හිටියා......
කොස් ඈට පොල් සීයාගේ වාහනෙන්ද දන්නේ නෑ නුවර එලි ගිහින් තියෙන්නේ......??
![]()
ඌට හැටන් පාරෙන් නුවරඑළි යන්න පැය 5ක් ගියාලු !!
මිනිපුරයට කෝල් කරලා කිව්වා කිව්වේ එන්නේ නෑ කියල !!
මම ඊයේ රෑ බැට්මෑන් කොස් ඇට සීයට කෝල් එකක් දුන්නා !
ඌ එවෙලේ ග්‍රෙගරි වැවෙන් නාන ගමන් කියල කිව්වා !!
පස්සේ කොත්තුවක් කන්න ඕන කියලත් කිව්වා !! 

anthimata onna ohamalu sun boyyage week end planning eka iwara une
![]()

ඔව් ඔව් බැට්මෑන් ගේ පරණ කාර් එකෙන් ගිහින් තියෙන්නේ !!ඌට හැටන් පාරෙන් නුවරඑළි යන්න පැය 5ක් ගියාලු !!
මිනිපුරයට කෝල් කරලා කිව්වා කිව්වේ එන්නේ නෑ කියල !!
මම ඊයේ රෑ බැට්මෑන් කොස් ඇට සීයට කෝල් එකක් දුන්නා !
ඌ එවෙලේ ග්‍රෙගරි වැවෙන් නාන ගමන් කියල කිව්වා !!
පස්සේ කොත්තුවක් කන්න ඕන කියලත් කිව්වා !!
![]()

1.3CC saha 1.8CC athara wenasa thamayi ayiyaa

මොකද්ද සෝමේ සීන් එක මූට බයිටක්වත් දුන්නද ?![]()

paandara 4ta withara ape nangita kiyala muta call ekak dunna, ganiwa ehapaththe thiyaagena mu wewulanawa kellekne katha karanne, ayiyoo hina kaala marenawa ban mathak weddith, muta katha karaganna bha wachana patalenawapaandara 4ta withara ape nangita kiyala muta call ekak dunna, ganiwa ehapaththe thiyaagena mu wewulanawa kellekne katha karanne, ayiyoo hina kaala marenawa ban mathak weddith, muta katha karaganna bha wachana patalenawa

ඕකගේ තවුසන්ඩ් ටෝක් විතරයි...1.8CC eka umbe van ekata madi wage..eekai petrol karanne naththe..
FB 15 - 1500CC
B 15 - 1300CC

anthimata onna ohamalu sun boyyage week end planning eka iwara une
![]()
අන්තිමට නිකන්ම දවස් තුන ගියා...

අනේ උගේ ප්ලෑන් !! කොහෙට හරි වෙලා නිදි ඇති වල් අලි පැටියා වගේ !!![]()

බට් එය කව්රුවත් ස්ථිර ලෙසම ස්ථිර කලේ නැත...