ඕකා ශුවර් එකටම බස් එකෙ බැටරියක් කාර් එකට ගහලා ඕල්ටනෙටරේ පුච්චගන්න ඇති. දැං මොකක් උනත් කියන්නෙ ඕල්ටනේටරේ යනවා කියලා![]()

හික්ස්..... කාර් එකේ බැටරිය අල්ලලා බස් එකක් ස්ටාර්ට් කරපු එකෙක් මම......!! 

ඕකා ශුවර් එකටම බස් එකෙ බැටරියක් කාර් එකට ගහලා ඕල්ටනෙටරේ පුච්චගන්න ඇති. දැං මොකක් උනත් කියන්නෙ ඕල්ටනේටරේ යනවා කියලා![]()

හික්ස්..... කාර් එකේ බැටරිය අල්ලලා බස් එකක් ස්ටාර්ට් කරපු එකෙක් මම......!! 

බැටරි සෙල් සවුත්තු කරගත්තෙ ඕකෙන් වෙන්න ඇති.හික්ස්..... කාර් එකේ බැටරිය අල්ලලා බස් එකක් ස්ටාර්ට් කරපු එකෙක් මම......!!
![]()

යුරාජ් ඔල්ටනේටරේට ගැහුවා වගේ...ඕකා ශුවර් එකටම බස් එකෙ බැටරියක් කාර් එකට ගහලා ඕල්ටනෙටරේ පුච්චගන්න ඇති. දැං මොකක් උනත් කියන්නෙ ඕල්ටනේටරේ යනවා කියලා![]()

බැටරි සෙල් සවුත්තු කරගත්තෙ ඕකෙන් වෙන්න ඇති.![]()

ඔව් බං..... බස් එක හදපු මී හරක් බාසා, මම එපා කියද්දි, කාර් එකේ බැටරිය අල්ලලා බස් එක ස්ටාර්ට් කරා..... හොද වෙලාවට කාර් එකත් ස්ටාට් එකේ තියෙද්දි...... හෝමාගම ඉදන් බස් එකත් හදාගෙන ගෙදර එනකොට, බැටරිය උතුරනවා......
මම දැන ගත්තා බෑටරියට බඩු බනිස් බව......!!
ඊට පස්සේ, කාර් එක ස්ටාර්ට් කලේ බස් එකේ බැටරි අල්ලලා.......!! 

අන්න ඕල්ටනේටරේ කෙල උන තැන!ඔව් බං..... බස් එක හදපු මී හරක් බාසා, මම එපා කියද්දි, කාර් එකේ බැටරිය අල්ලලා බස් එක ස්ටාර්ට් කරා..... හොද වෙලාවට කාර් එකත් ස්ටාට් එකේ තියෙද්දි...... හෝමාගම ඉදන් බස් එකත් හදාගෙන ගෙදර එනකොට, බැටරිය උතුරනවා......
මම දැන ගත්තා බෑටරියට බඩු බනිස් බව......!!
ඊට පස්සේ, කාර් එක ස්ටාර්ට් කලේ බස් එකේ බැටරි අල්ලලා.......!!
![]()

අන්න ඕල්ටනේටරේ කෙල උන තැන!![]()
![]()

බැටරියට කෙල උනේ ඒකෙන්..... ඊට පස්සේ දැම්මා වොරන්ටි අවුරුදු 2ක් තියෙන එක්සයිඩ් මේන්ටනන්ස් ෆ්‍රී බැටරියක්.....!! ඒක නම් සුපිරි....

ඔව් බං..... බස් එක හදපු මී හරක් බාසා, මම එපා කියද්දි, කාර් එකේ බැටරිය අල්ලලා බස් එක ස්ටාර්ට් කරා..... හොද වෙලාවට කාර් එකත් ස්ටාට් එකේ තියෙද්දි...... හෝමාගම ඉදන් බස් එකත් හදාගෙන ගෙදර එනකොට, බැටරිය උතුරනවා......
මම දැන ගත්තා බෑටරියට බඩු බනිස් බව......!!
ඊට පස්සේ, කාර් එක ස්ටාර්ට් කලේ බස් එකේ බැටරි අල්ලලා.......!!
![]()
යකෝ මු මීහරකෙක්ගෙ රස්නෙ නේ කරට අරන් තියෙන්නෙ!!හික්ස්..... කාර් එකේ බැටරිය අල්ලලා බස් එකක් ස්ටාර්ට් කරපු එකෙක් මම......!!
![]()

යකෝ මු මීහරකෙක්ගෙ රස්නෙ නේ කරට අරන් තියෙන්නෙ!!![]()
![]()
කියලා වැඩක් නෑ බං...... පණ්ඩිත ඉලෙක්ට්‍රික් බාසෙක් හෝමාගම.....
කොහොමද 150 බැටරි දෙකකට මේ ඈබිත්තන් 65ද කොහෙද බැටරියක් ඈල්ලුවහම ආතල් එක......!! 
තරෙඩ් එක වහලා පොස්ට් මකලා

කොහොම ඈඩිල්ලක් අඩන්න ඈද්ද ත්‍රෙඩ් එක වහගන්න.......!!
පව් වැලිමඩ අනාතයා......!! 

යකෝ කාර් එකේ තියන බැටරිය මොකද්ද කියලා වත් දන්නෙ නැතුවද උඹ මෙ මගෙ මොලේ කරවෙලා කියන්න ආවෙ?කියලා වැඩක් නෑ බං...... පණ්ඩිත ඉලෙක්ට්‍රික් බාසෙක් හෝමාගම.....
කොහොමද 150 බැටරි දෙකකට මේ ඈබිත්තන් 65ද කොහෙද බැටරියක් ඈල්ලුවහම ආතල් එක......!!
![]()

කොහොම ඈඩිල්ලක් අඩන්න ඈද්ද ත්‍රෙඩ් එක වහගන්න.......!!
පව් වැලිමඩ අනාතයා......!!
![]()

යකෝ කාර් එකේ තියන බැටරිය මොකද්ද කියලා වත් දන්නෙ නැතුවද උඹ මෙ මගෙ මොලේ කරවෙලා කියන්න ආවෙ?
තොගෙ ලදරමේ ඇත්තෙ 45 බැටරියක්. අලුත් ජපන් කාර් වලට එන්නෙ 45 බැටරි.
65බැටරියක් නං දාගෙන ඉන්නෙ තෝත් මම කියපු එකමයි කරලා තියෙන්නෙ බයිලා තියරි දාගෙන ආවට.![]()

අප්පට ත්‍රෙඩ් එක වහලද..මම අවසාන වතාවට රෑ 8 ට වගේ බැලුවේ..එවෙලේ තරි සමග ඔටු පුටා කන්න පටන් අරන් තිබ්බේ ඒක..![]()

ඒ වෙලාවේ තමා මටත් කෑමට ආරාධනාවක් ආවේ තරි මාමිගෙන්..... කොහෙද මට ඒ වෙලාවේ ප්ලග් වෙන්න බැරි උනා ඩෙල් ලැපකට ගල් ඉනි පාරවල් දිදී හිටපු නිසා......!!