mu bus karayane ban ... ithin "යුරාජ්" Y walin patan ganne kiyala danne nae![]()

Y දාලා නම ලියන එකම එකෙක් ඉන්නවා පීපල්ස් ලීසින් එකේ......
ඉස්සර ඉදන් මම පාවිච්චි කරපු හැටි ඔහොමයි......!!
මේ බලාපිය.....!! 

mu bus karayane ban ... ithin "යුරාජ්" Y walin patan ganne kiyala danne nae![]()

Y දාලා නම ලියන එකම එකෙක් ඉන්නවා පීපල්ස් ලීසින් එකේ......
ඉස්සර ඉදන් මම පාවිච්චි කරපු හැටි ඔහොමයි......!!
මේ බලාපිය.....!! 

මේ තියෙන්නෙ හේතුව :එතකොට Yuraj කියල නෙමේද ලියන්නේ..![]()
mu bus karayane ban ... ithin "යුරාජ්" Y walin patan ganne kiyala danne nae![]()

Y දාලා නම ලියන එකම එකෙක් ඉන්නවා පීපල්ස් ලීසින් එකේ......
![]()
ඉස්සර ඉදන් මම පාවිච්චි කරපු හැටි ඔහොමයි......!!
මේ බලාපිය.....!!
![]()
![]()
![]()
![]()

ඔය තියෙන්නෙ y අකුර නැතුව ලිව්වම වෙන දේ..Y දාලා නම ලියන එකම එකෙක් ඉන්නවා පීපල්ස් ලීසින් එකේ......
![]()
ඉස්සර ඉදන් මම පාවිච්චි කරපු හැටි ඔහොමයි......!!
මේ බලාපිය.....!!
![]()
![]()
![]()
![]()

එතකොට Yuraj කියල නෙමේද ලියන්නේ..![]()

Y දාලා නම ලියන එකම එකෙක් ඉන්නවා පීපල්ස් ලීසින් එකේ......
![]()
ඉස්සර ඉදන් මම පාවිච්චි කරපු හැටි ඔහොමයි......!!
මේ බලාපිය.....!!
![]()
![]()
![]()

මුස්ලිම් උන් ටිකක් නේද ගැහුවේ..ඌරා කියල ලියල තියෙන හින්ද...

na na malli, miniha liyanne URA-J kiyala![]()

කිචි කවන්න ගිහිල්ලා..![]()

යකෝ මගෙ වාහනෙ තියෙන්නෙ 2000cc එන්ජිම. ඒකෙන් ඔන්න 320km යන්න මට ගියේ 3500/- යි. ලීටරේට 10 වගෙ කරලා තියනවා. මොකද්ද ඔය 7ක් කරන ලඩිය ?
දන්න ලබ්බක් කතා කරපං රත්නෙ. කාර්/වෑන් වල ලයිට් ඔක්කො දුවන්නෙ බැටරියෙන්. ඕච්චර ලයිට් දැම්මා කියලා ඕල්ටනේටරේට වෙන දෙයක් නෑ. සවුත්තු වෙන්නෙ බැටරිය.
ඔච්චර ලයිට් දාගෙන යනවානං ඕකට 70 හරි 75/80 වගෙ බැටරියක් දැම්මා නං හොඳයි. 75/80 බැටරි දාන්න නං බැටරි වෙල් එකෙ ඉඩ තියෙන්න ඕන.
120 එකක් කොහොම හරි ඔකට බස්සගත්තත් මලාට චාජ් වෙන එකක් නං නෑ.. මාසයක් යන්න කලිං බැටරිය බැහැලා තියෙයි..

උඹ බොංගො එකෙන් රත්නපුරේ ගිය ෆොටෝ දැම්මට පස්සේ ඒවා දාන්නං![]()

මූකලන් බස්සො, මගෙ වාහනෙ තියෙන්නෙ ටොයටා එනජිමක්ම ඕයි. තොගෙ ඕල්ටනේටර් යන ලදරමේ 2000cc එන්ජිමක් දාන්න බැරි උනාට මේකෙ ඉඩ තියනවා.
120 බැටරියක් දාන්න බැරි බව මම දන්නවා බස්සො! 120 තියා 75 බැටරියක් වත් දාන්න ඉඩ නැ පොඩි වෑන් වල. ඒකයි කිව්වෙ 'කොහොම හරි බැස්සුවොත්' කියලා.
මූකලන් බස් රත්නෙට සින්හලත් බෑනෙ..![]()

සෝමයා ඔය පෝස්ට් දැක්කම ඕකාව වගා ලිඳකටම දායිරත්නේ ගඟට පැනල මැරෙයි බන් !! ඔහොම කින්ඩි දන්නා එපා !! මූ සෝමපාලයට ලාල් අලවත්ත වෙන්න ගිහින් වෙච්ච දෙයක් !!![]()

ආ..හොඳා හොඳා..මටත් අර දුන්න Quotation එකට ස්තුතියි...
අර ගෑණිට තාම බිල් එක ගිහින් නෑ...![]()