EK Married Club-2

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් උඹල කව්රුහරි ළඟ පාත නම් පොඩ්ඩක් පුද්ගලිකවම සෝමය ගැන හොයල බලපන්.......:(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් උඹල කව්රුහරි ළඟ පාත නම් පොඩ්ඩක් පුද්ගලිකවම සෝමය ගැන හොයල බලපන්.......:(:(
    පොර නුවර පැත්තෙ ලු.. රත්නෙ තමයි අඳුරන එකෙකුට ඉන්නෙ..
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මචන් උඹල කව්රුහරි ළඟ පාත නම් පොඩ්ඩක් පුද්ගලිකවම සෝමය ගැන හොයල බලපන්.......:(:(

    r u talking abt 'edition'? do u think he might hv done something stupid like that?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක හොඳට ගියා. අපෙ වෙලාවටද කොහෙද වැස්සෙ නෑ. :cool:
    මෙහෙට නම් වැස්ස, පෙරහැර වෙලේ නම් නෑ...
    ගෙදර ඉඳන් කට්ටිය නොතෙමි පෙරහරනම් බැලුව....
    මම හෙමිහිට photo ටික upload කරන්නම්....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    kollonta monawaadha බන් මෙ හිතෙන්නෙ මුන් පොඩි උන් වගෙනෙ හිතන්නෙ ප්‍රශ්න වලට ජිවිතෙන්
    සමු ගන්න හදන්නෙ ඇයි ?/// එවා දකිනකොට හිතට කෙන්තියකුත් එනවා දුකකුත් එනවා කල කිරිමකුත් එනවා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    kollonta monawaadha බන් මෙ හිතෙන්නෙ මුන් පොඩි උන් වගෙනෙ හිතන්නෙ ප්‍රශ්න වලට ජිවිතෙන්
    සමු ගන්න හදන්නෙ ඇයි ?/// එවා දකිනකොට හිතට කෙන්තියකුත් එනවා දුකකුත් එනවා කල කිරිමකුත් එනවා
    ඔව් බන් මොන හුයන්නක්ද මේ ?
    අපිටත් කොච්චර ප්‍රශ්න තියේද ?
    අරහේ එකෙක් මැරෙනවා කියනවා..... දැන් සෝමයත් මොකක්ද කියනවා....
    අපි මේ ලෝකෙට ඇවිත් ඉන්නේ කොච්චර පුංචි කාලෙකටද ? මුන්ට මේක තේරෙන්නේ නැද්ද?
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    still didn't understand, ok, may be I got confused too..

    well, edition හරි වෙන මොනාදෝ නමකින් කෙනෙක් ජීවිතෙන් සමුගන්නවා කියල thread එකක් දාල තිබ්බා. මතකේ හැටියට ඒ නමිනුය් දැම්මේ. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    still didn't understand, ok, may be I got confused too..

    well, edition හරි වෙන මොනාදෝ නමකින් කෙනෙක් ජීවිතෙන් සමුගන්නවා කියල thread එකක් දාල තිබ්බා. මතකේ හැටියට ඒ නමිනුය් දැම්මේ. :dull:
    :yes::yes:
    r u talking about this thread
    http://www.elakiri.com/forum/showthread.php?t=1480269
    sorry, i didn't see the user name "edition"
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    yako api poddak ehe mehe unoth mulu elakiriyama awul yanawane :baffled:

    kollonta monawaadha බන් මෙ හිතෙන්නෙ මුන් පොඩි උන් වගෙනෙ හිතන්නෙ ප්‍රශ්න වලට ජිවිතෙන්
    සමු ගන්න හදන්නෙ ඇයි ?/// එවා දකිනකොට හිතට කෙන්තියකුත් එනවා දුකකුත් එනවා කල කිරිමකුත් එනවා

    ekane ban ehenam api keeparak marenna onada apita wela thiyena dewal waka hatiyata :dull: