සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඔව්, පස්සෙ තේරුනා ඒක මෝඩ වැඩක් කියලා

    (හිතට ආවේගයක් ආව ගමන් මැරෙන්න හදන උන් හැබෑම පොන්නයො.)ඉතිං උඹත් ඒ වගේද?:confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    000203F5.gif

    යකෝ මේ ඊයේ රෑත් අපි එක්ක අතල් එකේ හිටපු උබට
    මොකද මේ උනේ ,,,,,,,,,,,,

    eekane ban...mu hitiya widiyata mehema ekak hita ganna behe ban:baffled::baffled:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    (හිතට ආවේගයක් ආව ගමන් මැරෙන්න හදන උන් හැබෑම පොන්නයො.)ඉතිං උඹත් ඒ වගේද?:confused:

    ආවේග පාලනය කරගන්න ඕනෙ මචන්, මම ආවේග පාලනය කරගන්න පුරුදු වුනා
     
    Mozilla

    Well-known member
  • අනේ මොසියා ඇවිල්ලා.. උඹ මොකෝ ඔරවන්නෙ..? :angry:
    [/QUOTE]

    :frown: <------ ඔරවනවා කියන්නේ මේකට .
    එක නෙමෙයි මොකෝ බං මේ මුන්ට වෙන්නේ?:oo:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ආවේග පාලනය කරගන්න ඕනෙ මචන්, මම ආවේග පාලනය කරගන්න පුරුදු වුනා

    'ආවේග පාලනය කරගන්න හැටි' කියල thread එකක් දාපං මේකෙ මැරෙන්න හදන එවුන්ට ඒක ගොඩක් වැදගත් වෙයි:yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    Pissu kelinna epa machan. Me thread eka man mula indanma kiyewwa. Umbe nikamata hari me thread eka dakkoth umbata therei umba kare koi tharam moda wadakda kiyala. Kiyanna thiyena hamadema hamoma kiyala.

    P.S - Crazybuddy umba nam sirawatama niyama sahodarayek machan.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Pissu kelinna epa machan. Me thread eka man mula indanma kiyewwa. Umbe nikamata hari me thread eka dakkoth umbata therei umba kare koi tharam moda wadakda kiyala. Kiyanna thiyena hamadema hamoma kiyala.

    P.S - Crazybuddy umba nam sirawatama niyama sahodarayek machan.

    u nehene ban...hoya gannat nehe
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    fuck off, seriously

    සල්ලි පිටිපස්සෙ පන්නනවා,තවත් සමහරු ආදරේ පිටිපස්සෙ පන්නනවා,ඒත් එතන ජීවිතයක් නෑ,

    uba den merenna hadannet adare passe pannala neda :lol:

    sure ekatama ara genige miniha waha bila kiyala kiyanne boruwata wenna ati, uben ath wenna hetuwak hadaganna tamai eki ehema kiyanna atte, kawru wenuwen merunat ubawa dala giyapu boru adarayak wenuwen merenna epa yako, ehema merenawanam itin ara tawat ekek kiyala tibba wage ubala wage un merena ekamai hodai, ubalage kiri amma kochchara duk widinna atida thowa hadanna, tho den geniyek nisa merenna hanawa lmao
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අනෙ බන් උබ බොරුවට බුදු දහම විශ්වාස කරනවා කියන්න එපා බන් එහෙම විශ්වාස කරනවනම් මේ වගෙ මෝඩ තීරන ගන්නෙ නැ බන් යකො කෙල්ලො නිසා මැරෙන්න හිතුන එකෙකෙ නැති තරම් බන මටටත් ඕක වෙලා තියනවා නමුත් උබ ඇත්ත තේරුම් ගනී ටික දවසකින් එතකොට උබටම ලැජ්ජා හිතෙයි උබ මෙ තරම් බොලද මෝඩ තිරන ගත්ත එක ගැන
    පිස්සු නැතුව ඉවසලා හිටපන් බන් ටික දවසක් යනකොට ඔක්කොම හරියයි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    fuck off, seriously

    සල්ලි පිටිපස්සෙ පන්නනවා,තවත් සමහරු ආදරේ පිටිපස්සෙ පන්නනවා,ඒත් එතන ජීවිතයක් නෑ,

    uba den merenna hadannet adare passe pannala neda :lol:

    sure ekatama ara genige miniha waha bila kiyala kiyanne boruwata wenna ati, uben ath wenna hetuwak hadaganna tamai eki ehema kiyanna atte, kawru wenuwen merunat ubawa dala giyapu boru adarayak wenuwen merenna epa yako, ehema merenawanam itin ara tawat ekek kiyala tibba wage ubala wage un merena ekamai hodai, ubalage kiri amma kochchara duk widinna atida thowa hadanna, tho den geniyek nisa merenna hanawa lmao

    wenna puluwan ban :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    000203F5.gif

    යකෝ මේ ඊයේ රෑත් අපි එක්ක අතල් එකේ හිටපු උබට
    මොකද මේ උනේ ,,,,,,,,,,,,

    :no::no:
    අනේ මන්දා අපේ එවුන්ට මොනවා වෙලාද කියලා බං නුවන් අයියෙ..
    අපිටත් ප්‍රශ්න ඕන තරම් තියෙනවා.. නැතුව නෙමෙයි.. ඒත් මැරෙන එකද බං විසඳුම..
    අනික මේ යකා කරන්නෙ ලොකු වැරැද්දක්.. ඔයාට තෙරුම් ගන්න පුළුවන්නේ වැරැද්ද මොකක්ද කියලා..

    ඇඩ්වයිස් කරන්න මූඩ් එකක නෙවෙයි මම ඉන්නෙ, මම එකක් කියන්නම්, හිතට ආවේගයක් ආව ගමන් මැරෙන්න හදන උන් හැබෑම පොන්නයො. සමා වෙයන් ඒ වචනෙ කිවුවට. හැබැයි ඒක තමයි ඇත්ත. මෙතන දාල තියන කමෙන්ට්ස් කියවල බලපන්. ඒව බලලවත් තේරුම් ගනින් උඹ කරන්න යන වැඩේ කොච්චර පහත්ද කියල. ජීවිතේ හැමෝටම ප්‍රශ්න තියනවා. ප්‍රශ්න නැති උන් හොයාගන්න නෑ මේ ලෝකෙ. උඹ මැරෙන්න හදන්නෙ ප්‍රශ්නෙන් පැනල යන්න නම් ඒක අමු මෝඩ කමක්. පොඩ්ඩක් හිතල බලපන් තව අවුරුදු 10ක් උඹ මැරෙන්නෙ නැතිව ජීවත් වුනොත් සමහර විට උඹ හැරිල බලල මේව මතක් වෙලා හිනා වෙයි. ප්‍රශ්න වලින් පැනල යන්න එපා, ඒවට මුහුන දීපන් පිරිමියෙක් වගේ. සුබ පතනව උඹට!
    ඕවා කියලා වැඩක් නැහැ මූට.. මූ ඕවා දකින්න ඔන්ලයින් එන්න එපැයි බං.. පැනඩෝල් පෙති 10ක් බීලා කියලා කොල්ලෙක් කිව්වා.. ඊට පස්සෙ ඌ ඕෆ් ලයින් ගියා.. මේචචර අපි එපා කියලත් ඌ පැනඩෝල් බිව්වා නම් තවත් කතා කරන එක බොරු වැඩක්..

    mama enakota perhara gihin..

    thamanta adare karanna bari uba kohomada ban thawa kenekta adare karanne?
    :frown:

    issellama uba gana hithala weda karanna purudu weyan. ehema barinam achchi gena hithalawath weda karapan,:dull:

    eth ayeth thaman gena hithanna bari uba thawa kenek gena hithanne kohomada kiyala hithenawa
    :oo:
    ඒකත් හැබෑව..:yes:

    අනේ මොසියා ඇවිල්ලා.. උඹ මොකෝ ඔරවන්නෙ..? :angry:

    :frown: <------ ඔරවනවා කියන්නේ මේකට හුත්තෝ...
    එක නෙමෙයි මොකෝ බං මේ මුන්ට වෙන්නේ?:oo:[/QUOTE]
    මම හිතුවෙ ඔහොමයි කියලා ඔරවන්නෙ.. :(
    ඔව් බං.. අරහෙන් සෝමෙ ජොබක් නැතුව අඬනවා.. මෙහෙන් මූ අනුන්ගෙ කෙල්ලෙක් උඳුරගන්න දගලනවා.. මෙහෙමත් එවුන්.. අනේ මන්දා බං අපේ එවුන්ට මක්කා වෙලාද කියලා..

    'ආවේග පාලනය කරගන්න හැටි' කියල thread එකක් දාපං මේකෙ මැරෙන්න හදන එවුන්ට ඒක ගොඩක් වැදගත් වෙයි:yes:
    ආවේගය පාලනය කරගන්න ඉවසීම විතරයි අවශ්‍ය..:yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පස්සෙ ජීවිතේ ලස්සනම කාලෙ ආවා,ඒ වෙද්දින් මම සේරම වැරදි වැඩ නැවැත්තුවෙ මගෙ කෙල්ල නිසා,එයාව මට මීට් උනා,අවන්කව ආදරේ කෙරුවා.****

    *****
    උබට ජීවිතේ ලස්සනම කාලය ආවා කියල තිබුනා නේ....
    ඊට කලින් නරක කාලයක් තිබුනා නේ.....
    ඉතින් ඇයි බං උබට තේරෙන්නෙ නැත්තෙ ජීවිතේ හැමදාම එකම වගේ සැපත් නෑ...දුකත් නෑ කියලා.???
    උබ බුදුදහම ගොඩක් විශ්වාස කරන කෙනෙක් නම් ජීවත් වෙලා වැඩක් නෑ කියල හිතෙන්නෙ කොහොමද?
    හැමෝටම ප්‍රශ්ණ එනවා යාළුවා.
    ඔව්වට සැලිලා බෑ.මෝඩ වැඩ නොකර වෙනදා වගෙ එලකිරියට වරෙන්.
    මිනිස් ජිවිතයක් වෙනුවෙන් ආත්ම කීයක් පෙරුම් පුරන්න ඇද්ද බං අපි.
     
    Status
    Not open for further replies.