ඔව්, පස්සෙ තේරුනා ඒක මෝඩ වැඩක් කියලා
(හිතට ආවේගයක් ආව ගමන් මැරෙන්න හදන උන් හැබෑම පොන්නයො.)ඉතිං උඹත් ඒ වගේද?

ඔව්, පස්සෙ තේරුනා ඒක මෝඩ වැඩක් කියලා

![]()
යකෝ මේ ඊයේ රෑත් අපි එක්ක අතල් එකේ හිටපු උබට
මොකද මේ උනේ ,,,,,,,,,,,,


(හිතට ආවේගයක් ආව ගමන් මැරෙන්න හදන උන් හැබෑම පොන්නයො.)ඉතිං උඹත් ඒ වගේද?![]()










(හිතට ආවේගයක් ආව ගමන් මැරෙන්න හදන උන් හැබෑම පොන්නයො.)ඉතිං උඹත් ඒ වගේද?![]()

<------ ඔරවනවා කියන්නේ මේකට .
oyath marai meke owa ahanna efa![]()
ආවේග පාලනය කරගන්න ඕනෙ මචන්, මම ආවේග පාලනය කරගන්න පුරුදු වුනා

any updates???????


Pissu kelinna epa machan. Me thread eka man mula indanma kiyewwa. Umbe nikamata hari me thread eka dakkoth umbata therei umba kare koi tharam moda wadakda kiyala. Kiyanna thiyena hamadema hamoma kiyala.
P.S - Crazybuddy umba nam sirawatama niyama sahodarayek machan.

fuck off, seriously
සල්ලි පිටිපස්සෙ පන්නනවා,තවත් සමහරු ආදරේ පිටිපස්සෙ පන්නනවා,ඒත් එතන ජීවිතයක් නෑ,
uba den merenna hadannet adare passe pannala neda
sure ekatama ara genige miniha waha bila kiyala kiyanne boruwata wenna ati, uben ath wenna hetuwak hadaganna tamai eki ehema kiyanna atte, kawru wenuwen merunat ubawa dala giyapu boru adarayak wenuwen merenna epa yako, ehema merenawanam itin ara tawat ekek kiyala tibba wage ubala wage un merena ekamai hodai, ubalage kiri amma kochchara duk widinna atida thowa hadanna, tho den geniyek nisa merenna hanawa lmao

![]()
යකෝ මේ ඊයේ රෑත් අපි එක්ක අතල් එකේ හිටපු උබට
මොකද මේ උනේ ,,,,,,,,,,,,


ඇඩ්වයිස් කරන්න මූඩ් එකක නෙවෙයි මම ඉන්නෙ, මම එකක් කියන්නම්, හිතට ආවේගයක් ආව ගමන් මැරෙන්න හදන උන් හැබෑම පොන්නයො. සමා වෙයන් ඒ වචනෙ කිවුවට. හැබැයි ඒක තමයි ඇත්ත. මෙතන දාල තියන කමෙන්ට්ස් කියවල බලපන්. ඒව බලලවත් තේරුම් ගනින් උඹ කරන්න යන වැඩේ කොච්චර පහත්ද කියල. ජීවිතේ හැමෝටම ප්රශ්න තියනවා. ප්රශ්න නැති උන් හොයාගන්න නෑ මේ ලෝකෙ. උඹ මැරෙන්න හදන්නෙ ප්රශ්නෙන් පැනල යන්න නම් ඒක අමු මෝඩ කමක්. පොඩ්ඩක් හිතල බලපන් තව අවුරුදු 10ක් උඹ මැරෙන්නෙ නැතිව ජීවත් වුනොත් සමහර විට උඹ හැරිල බලල මේව මතක් වෙලා හිනා වෙයි. ප්රශ්න වලින් පැනල යන්න එපා, ඒවට මුහුන දීපන් පිරිමියෙක් වගේ. සුබ පතනව උඹට!
mama enakota perhara gihin..
thamanta adare karanna bari uba kohomada ban thawa kenekta adare karanne?
issellama uba gana hithala weda karanna purudu weyan. ehema barinam achchi gena hithalawath weda karapan,
eth ayeth thaman gena hithanna bari uba thawa kenek gena hithanne kohomada kiyala hithenawa![]()

අනේ මොසියා ඇවිල්ලා.. උඹ මොකෝ ඔරවන්නෙ..?
<------ ඔරවනවා කියන්නේ මේකට හුත්තෝ...
[/QUOTE]
'ආවේග පාලනය කරගන්න හැටි' කියල thread එකක් දාපං මේකෙ මැරෙන්න හදන එවුන්ට ඒක ගොඩක් වැදගත් වෙයි![]()
