EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: මට කියන්නේ තෝ ගනින්කෝ ඔය ලදරම් අටමගල්ල විකුනලා අළුත් කාර් එකක්....... :angry::rofl::P
    අපි අවුරුදු 20ක් ප්රයිවට් බස් දුවන අය නෙමෙයි. අලුත් කාර් ගන්න සල්ලි නෑ. පුලුවං හැටියට තමයි ඔය ඉන්නෙ. හැබැයි බලං ගියාම මගෙ වාහනෙ හොඳයිනෙ උඹේ ඕල්ටනේටර් යන ලඩියට වඩා.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :love: පරිස්සමෙං හිටපං.. මදුරුවො නැත්තං හොදයි ඔතන...
    :baffled:

    :oo: මදුරු කොයිල් ගෙනාවා...... :yes: මදුරුවෝ නම් නෑ..... ඒත් රෑ තිස්සේ නින්ද ගියෙත් නෑ...... :no:

    අදවත් මේ මක බාස් මේ වැඩේ ඉවරයක් කරලා දෙයිද මන්දා....... :angry: මගේ ජොබ් එකටත් කෙල වෙනවා මෙහෙම නිවාඩු දාලා....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපි අවුරුදු 20ක් ප්රයිවට් බස් දුවන අය නෙමෙයි. අලුත් කාර් ගන්න සල්ලි නෑ. පුලුවං හැටියට තමයි ඔය ඉන්නෙ. හැබැයි බලං ගියාම මගෙ වාහනෙ හොඳයිනෙ උඹේ ඕල්ටනේටර් යන ලඩියට වඩා.. :P

    :oo::frown: කොස් ඈට පොල් සීයේ.... අවුරුදු 20ක් තිස්සේ අපි ලග එකම බස් එක නෙවේ දුවන්නේ...... කාලේ හැටියට, අපි අළුත් බඩු ගෙනත් දාලා තියෙන්නේ..... කොස් ඈට පොල් සීයානේ පරණ අටමගල්ලක් පාවිච්චි කරන්නේ බැට් මෑන් වගේ........ :rofl::P


    අළුත් කාර් කොහේ ගන්නද බං මේ ආස්චර්ය නිසා........ :frown::angry::(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනාත කුකුලනි..... ගුඩ් මෝනින්...... :)

    අනාත කුකුලෝ ටික.... මම හෙට සෙට් වෙන්නම්... .දැන් බැටරි ලෝ.... අපි ගියා....... ගුඩ් නයිට් හැමෝටම..... :D :)

    උඹ ඕක කියන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලද ? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ඕක කියන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලද ? :P
    කන්නාඩියක් තියා නිකං වීදුරුවක්වත් උහුලන්නෙ නෑ. මේ පේනවනෙ :
    25qzu4z.jpg

    :lol; :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    KosAndPol - Trip to Nuwara Eliya

    25ajm04.jpg


    ග්‍රෙගරි වැව අසලදී කැමරා කාචයට අසුවූ අයුරු :rofl:
    යකෝ 67 mustang එකක් තියනවා නං මුලු කිරියෙම ෆොටෝ දානවනේ!! :cool: