අපි අවුරුදු 20ක් ප්‍රයිවට් බස් දුවන අය නෙමෙයි. අලුත් කාර් ගන්න සල්ලි නෑ. පුලුවං හැටියට තමයි ඔය ඉන්නෙ. හැබැයි බලං ගියාම මගෙ වාහනෙ හොඳයිනෙ උඹේ ඕල්ටනේටර් යන ලඩියට වඩා..මට කියන්නේ තෝ ගනින්කෝ ඔය ලදරම් අටමගල්ල විකුනලා අළුත් කාර් එකක්.......
![]()

අපි අවුරුදු 20ක් ප්‍රයිවට් බස් දුවන අය නෙමෙයි. අලුත් කාර් ගන්න සල්ලි නෑ. පුලුවං හැටියට තමයි ඔය ඉන්නෙ. හැබැයි බලං ගියාම මගෙ වාහනෙ හොඳයිනෙ උඹේ ඕල්ටනේටර් යන ලඩියට වඩා..මට කියන්නේ තෝ ගනින්කෝ ඔය ලදරම් අටමගල්ල විකුනලා අළුත් කාර් එකක්.......
![]()

අර වීදුරු කුඩු කරලා තිබ්බේ අලුත් එකකද...![]()

ඒක අපි මුලින්ම ගෙනාව ලේලන්ඩ් එක...... 
පරිස්සමෙං හිටපං.. මදුරුවො නැත්තං හොදයි ඔතන...
![]()
මදුරු කොයිල් ගෙනාවා......
මදුරුවෝ නම් නෑ..... ඒත් රෑ තිස්සේ නින්ද ගියෙත් නෑ......
මගේ ජොබ් එකටත් කෙල වෙනවා මෙහෙම නිවාඩු දාලා....... 
අපි අවුරුදු 20ක් ප්‍රයිවට් බස් දුවන අය නෙමෙයි. අලුත් කාර් ගන්න සල්ලි නෑ. පුලුවං හැටියට තමයි ඔය ඉන්නෙ. හැබැයි බලං ගියාම මගෙ වාහනෙ හොඳයිනෙ උඹේ ඕල්ටනේටර් යන ලඩියට වඩා..![]()

කොස් ඈට පොල් සීයේ.... අවුරුදු 20ක් තිස්සේ අපි ලග එකම බස් එක නෙවේ දුවන්නේ...... කාලේ හැටියට, අපි අළුත් බඩු ගෙනත් දාලා තියෙන්නේ..... කොස් ඈට පොල් සීයානේ පරණ අටමගල්ලක් පාවිච්චි කරන්නේ බැට් මෑන් වගේ........ 



අනාත කුකුලනි..... ගුඩ් මෝනින්......![]()
අනාත කුකුලෝ ටික.... මම හෙට සෙට් වෙන්නම්... .දැන් බැටරි ලෝ.... අපි ගියා....... ගුඩ් නයිට් හැමෝටම.....![]()
![]()

කන්නාඩියක් තියා නිකං වීදුරුවක්වත් උහුලන්නෙ නෑ. මේ පේනවනෙ :උඹ ඕක කියන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලද ?![]()

උඹ ඕක කියන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලද ?![]()
කන්නාඩියක් තියා නිකං වීදුරුවක්වත් උහුලන්නෙ නෑ. මේ පේනවනෙ :



apparently, he had a fight with his family over the family business. he's given a brief detail about it in page 3 or4 in that thread..

යකෝ 67 mustang එකක් තියනවා නං මුලු කිරියෙම ෆොටෝ දානවනේ!!KosAndPol - Trip to Nuwara Eliya
![]()
ග්‍රෙගරි වැව අසලදී කැමරා කාචයට අසුවූ අයුරු![]()

රත්නෙට ඒරාශ්ඨකයක් ඇවිල්ලද කොහෙද![]()

ඒරාශ්ඨක නම් හැමදාම ලබනවනේ බං අපිට........ 
තාමත් ගැරෙජ් එකේද ?ඒරාශ්ඨක නම් හැමදාම ලබනවනේ බං අපිට........
![]()
KosAndPol - Trip to Nuwara Eliya
![]()
ග්‍රෙගරි වැව අසලදී කැමරා කාචයට අසුවූ අයුරු![]()

