EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :frown::frown: මම නෙවේ මෙතන මොරටුවේ මක බාස්..... ඕකා කොයි වෙලේ හරි එන්නේ නැතෑ...... අමතනවා හොදට..... :angry:

    උඹේ වැඩ ඉවර කලාද ? :rolleyes:

    :no: නෑ බං.... තවමත් මෙතන මොරටුවේ ගැරේජ් එකේ ඉන්නේ..... අදත් ඉතින් බස් එකේ තමා........ :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::frown: මම නෙවේ මෙතන මොරටුවේ මක බාස්..... ඕකා කොයි වෙලේ හරි එන්නේ නැතෑ...... අමතනවා හොදට..... :angry:

    :no: නෑ බං.... තවමත් මෙතන මොරටුවේ ගැරේජ් එකේ ඉන්නේ..... අදත් ඉතින් බස් එකේ තමා........ :angry:

    ඉතින් බස් එක දාල ගෙදර එන්න බැරිද..:rolleyes::rolleyes: අනික බාස හදනකන් ළඟටම වෙලා ඉන්න ඕනෙද..:confused::confused: හදල ඉවර වෙලා ඌ කෝල් එකක් දෙයිනේ..:rolleyes::rolleyes:
    බාසට කෝල් එකක් දුන්නේ නැද්ද..කොහෙද ඉන්නේ බලන්න..:rolleyes: මට පෙන්නේ නම් ඌ හෙට උදේම වගේ තමා එන්නේ..:yes::rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතින් බස් එක දාල ගෙදර එන්න බැරිද..:rolleyes::rolleyes: අනික බාස හදනකන් ළඟටම වෙලා ඉන්න ඕනෙද..:confused::confused: හදල ඉවර වෙලා ඌ කෝල් එකක් දෙයිනේ..:rolleyes::rolleyes:
    බාසට කෝල් එකක් දුන්නේ නැද්ද..කොහෙද ඉන්නේ බලන්න..:rolleyes: මට පෙන්නේ නම් ඌ හෙට උදේම වගේ තමා එන්නේ..:yes::rofl::P
    :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉතින් බස් එක දාල ගෙදර එන්න බැරිද..:rolleyes::rolleyes: අනික බාස හදනකන් ළඟටම වෙලා ඉන්න ඕනෙද..:confused::confused: හදල ඉවර වෙලා ඌ කෝල් එකක් දෙයිනේ..:rolleyes::rolleyes:
    බාසට කෝල් එකක් දුන්නේ නැද්ද..කොහෙද ඉන්නේ බලන්න..:rolleyes: මට පෙන්නේ නම් ඌ හෙට උදේම වගේ තමා එන්නේ..:yes::rofl::P

    :oo::oo::oo: මෙයා මගුලක් කතා කරනවා.... මේ බාසටත් මොරටුව කොළඹ බස් 11ක් තියෙනවා..... ඒවා දාලා තියෙන්නේ මේ ගැරේජ් එක ඉස්සරහා පාරේ..... ඊයේ එකක තෙල් ටික ඔක්කොම ඈදලලු....... :rofl: :P

    උඹ ගැරේජ් ගැන තවම දන්නේ නෑ අලි පැටියෝ...... ඌ දෙයි කෝල් එකක් මේන් කියලා...... :angry:

    උගේ ෆෝන් ඕෆ්...... අනිත් වැඩට ඉන්න උන් නම් කියන්නේ ඌ තාම පට්ටලේලු.... අනේ මන්දා බං..... එපා වෙනවා...... :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo::oo::oo: මෙයා මගුලක් කතා කරනවා.... මේ බාසටත් මොරටුව කොළඹ බස් 11ක් තියෙනවා..... ඒවා දාලා තියෙන්නේ මේ ගැරේජ් එක ඉස්සරහා පාරේ..... ඊයේ එකක තෙල් ටික ඔක්කොම ඈදලලු....... :rofl: :P

    උඹ ගැරේජ් ගැන තවම දන්නේ නෑ අලි පැටියෝ...... ඌ දෙයි කෝල් එකක් මේන් කියලා...... :angry:

    උගේ ෆෝන් ඕෆ්...... අනිත් වැඩට ඉන්න උන් නම් කියන්නේ ඌ තාම පට්ටලේලු.... අනේ මන්දා බං..... එපා වෙනවා...... :angry:

    බස් 11 ක් තිබිලත් ඌ තාම බාස් වැඩේ කරනවද...:baffled::baffled: කව්ද ඉතින් ෆුල් ටෑන්ක් ගහල ගැරිජ් වලට යන්නේ...:dull::dull:
    මෙච්චර වෙලා එහෙනම් අහවල් එක ලියවනවා ඇති..:rofl::P:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බස් 11 ක් තිබිලත් ඌ තාම බාස් වැඩේ කරනවද...:baffled::baffled: කව්ද ඉතින් ෆුල් ටෑන්ක් ගහල ගැරිජ් වලට යන්නේ...:dull::dull:
    මෙච්චර වෙලා එහෙනම් අහවල් එක ලියවනවා ඇති..:rofl::P:angry:

    :oo: මටත් හිතා ගන්න බෑ ඔයි.... මූ අපතයා වගේ ඉන්න හැටි දැක්කහම.... ඔන්න දෑන් ආවා.... ලොරි ටෝක් දුන්නට, දැන් කරන පාටක් නෑ..... මූ දැන් හෙමීට මාරු උනා..... ආ දෙන්කෝ උන්දෑ උදේ පාන්දරම අමතන්න....... :angry: :angry:

    අපි හැමදාම හවසට ෆුල් ටෑන්ක් කරනවනේ බං.... මහින්ද මාමිගේ පෙට්‍රෝලියම් එක කොයි වෙලේ නවතියිද දන්නෙ නෑ නේ..... :rofl::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: මටත් හිතා ගන්න බෑ ඔයි.... මූ අපතයා වගේ ඉන්න හැටි දැක්කහම.... ඔන්න දෑන් ආවා.... ලොරි ටෝක් දුන්නට, දැන් කරන පාටක් නෑ..... මූ දැන් හෙමීට මාරු උනා..... ආ දෙන්කෝ උන්දෑ උදේ පාන්දරම අමතන්න....... :angry: :angry:

    අපි හැමදාම හවසට ෆුල් ටෑන්ක් කරනවනේ බං.... මහින්ද මාමිගේ පෙට්‍රෝලියම් එක කොයි වෙලේ නවතියිද දන්නෙ නෑ නේ..... :rofl::P

    හයියෝ සල්ලි..දවස් තුනක්ම දැන් නාල නෑ...:oo::baffled: ජොබ ඉතුරු වෙලා තියෙයිද...:rolleyes:
    ඔව් ඔව් රූට් බස් වල හවසට හැමදාම ෆුල් ගහනවා තමා..නැත්තම් ගෝලයෝ ගහනවනේ...:rofl::rofl::P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    400515_521401611210398_1456454222_n.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: මම නෙවේ මෙතන මොරටුවේ මක බාස්..... ඕකා කොයි වෙලේ හරි එන්නේ නැතෑ...... අමතනවා හොදට..... :angry:

    :no: නෑ බං.... තවමත් මෙතන මොරටුවේ ගැරේජ් එකේ ඉන්නේ..... අදත් ඉතින් බස් එකේ තමා........ :angry:
    උඹ දැන් දවස් කීයක් ඕකෙද ?
    ඔය බස්එකේ ටෝඉලට් බාත් රූම් එහෙමත් තියෙනවද ???:confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo::oo: මෙයා මගුලක් කතා කරනවා.... මේ බාසටත් මොරටුව කොළඹ බස් 11ක් තියෙනවා..... ඒවා දාලා තියෙන්නේ මේ ගැරේජ් එක ඉස්සරහා පාරේ..... ඊයේ එකක තෙල් ටික ඔක්කොම ඈදලලු....... :rofl: :P

    උඹ ගැරේජ් ගැන තවම දන්නේ නෑ අලි පැටියෝ...... ඌ දෙයි කෝල් එකක් මේන් කියලා...... :angry:

    උගේ ෆෝන් ඕෆ්...... අනිත් වැඩට ඉන්න උන් නම් කියන්නේ ඌ තාම පට්ටලේලු.... අනේ මන්දා බං..... එපා වෙනවා...... :angry:
    බස් 11 තියාගෙන මජන් නාන්න......
    මුට පිස්සුද.....
    එක අතකට උඹ බස් එකේ ඉන්නෙක හරි, නැත්නම් ඕක උගේ බස් එකකට කැලි මාරු කරන්න පුළුවන්....
    ඕක ගරාජේ කරන්නේ එකට වෙන්න ඕනි......
    උඹේ වැඩේ අදින්නේ උඹ නැවතිලා ඉන්න නිසා වෙන්න ඕනි.....
    දල එන්න එපා, සතියක් හරි ඔහොමම හිටු........:yes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හයියෝ සල්ලි..දවස් තුනක්ම දැන් නාල නෑ...:oo::baffled: ජොබ ඉතුරු වෙලා තියෙයිද...:rolleyes:
    ඔව් ඔව් රූට් බස් වල හවසට හැමදාම ෆුල් ගහනවා තමා..නැත්තම් ගෝලයෝ ගහනවනේ...:rofl::rofl::P:P

    :frown: මෙතන මුගේ බස් වල උන්ට නාන්න කරන්න තැනක් තියෙනවා.... හැබැයි එතනින් නෑවොත් කොලරාව හරි පාචනය හරි අතීසාරේ හරි එහෙමත් නැත්නම් හොයාගන්න බැරි ලෙඩක් හැදෙනවා....... :angry: තාත්තාගේ ලොකු අයියලගේ ගෙදරට යනවා බං ඒ අවශ‍යතා වලට...... :yes::D

    ගෝලයෝ ගැහිල්ල නවත්වන්න නම් මේ සම්මජ්ජාතියේ බෑ බං...... අර කාඩ් සිස්ටම් එකට බස් ටිකට් කඩන්න වත් ආවොත් හැදෙයි.... හැබැයි එතකොට කොන්දොස්තරලා වැඩට එන එකක් නෑ..... මාටියා ගහන්න විදිහක් නෑ නේ...... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹ දැන් දවස් කීයක් ඕකෙද ?
    ඔය බස්එකේ ටෝඉලට් බාත් රූම් එහෙමත් තියෙනවද ???:confused:

    :frown::no: තාත්තගේ මහ ගෙවල් පානදුරේ නේ බං..... තාත්තගේ ලොකු අයියලගේ ගෙදර යනවා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බස් 11 තියාගෙන මජන් නාන්න......
    මුට පිස්සුද.....
    එක අතකට උඹ බස් එකේ ඉන්නෙක හරි, නැත්නම් ඕක උගේ බස් එකකට කැලි මාරු කරන්න පුළුවන්....
    ඕක ගරාජේ කරන්නේ එකට වෙන්න ඕනි......
    උඹේ වැඩේ අදින්නේ උඹ නැවතිලා ඉන්න නිසා වෙන්න ඕනි.....
    දල එන්න එපා, සතියක් හරි ඔහොමම හිටු........:yes::rolleyes:

    :frown: අනේ මන්දා බං..... බස් නම් 11ක් කෙසේ වෙතත්, 9ක් විතර තියෙනවා වගේ..... :yes: හිගන්නා වගේ ඉන්නේ බං මූ...... මුගේ බසුත් ඒ වගේම තමා...... අද උදේ මෙතන ස්ටාර්ට් කරන කරන එක සුදු දුම ලෝකයයි...... :angry: ස්ටාර්ට් කරන්න මෝටරේට ගල් ඉනි පාරවල් දෙන්න ඕනා.... කෑලි හැලෙන ලදරම් වෙච්ච බස්...... මූ හදන්නෙත් එපා කරලා අපිව මෙතනින් යවා ගන්න වගේ...... :angry: ඒවා කොහෙද මාත් එක්ක.... අද උදේම උගේ වැඩ කරන උන් ඉස්සරහදිම ඈමතුවා මම ඌට සුපිරි ඈමතිල්ලක්....... අද දවල් 12ට කලින් ඉවර කරලා දෙනවා කිව්වේ..... 12ට ඉවර නොවුනොත්, ඕකාට අද රෑට, වලාන දූෂණ මර්ධන එකේ ඉන්න බඩු සෙට් කරලා දෙනවා මම....... :yes::angry:

    මූ මෙතනට, ආමි එකේ ලොරි ගෙනල්ලා, ඩිසල් අදිනවා........ :angry::frown: මම ඔක්කොම ටික රෙකෝඩ් කර ගත්තා...... මූට ලිද සෙට් කරලා දෙනවා හෙට අනිද්දටම....... :angry::angry:
     
    :yes::yes: ගෝඨා මාමට mail කරමු......
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රාවතාවත්තේ බං...:P උඹ ක්ඔහේ ගැරේජ් ඒකකටද ගියේ..?

    :oo: පරණ පාරෙන් ආවහම, අර ලොකු බුදු පිළිමයක් තියෙන්නේ..... එතනින් පානදුර පැත්තට යන්න නම් වමට හැරුණු ගමන්ම අර යකඩ පාලමනේ...... ඒ පැත්තට නෙවේ, දකුණු අත පැත්තට ෆ්‍රේසර් ඈවනිව් ද මොකක්ද කියලා පාරක් තියෙන්නේ.... ඒකෙන් එන්න පුලුවන් අළුත් පාරට...... ඒකේ තියෙන සුමති මෝටර්ස් (බෝඩ් එකක් ගහලා නෑ :no: ) පාර පුරා බස් නවත්වලා තියෙනවා ගැරේජ් බාසාගේ ඒවා.... වෙන ඒවා මෙතනට එන්නේ නැද්ද කොහෙද ආවොත් හදාගෙන යන්න අවුරුද්දක් විතර යන නිසා..... :angry: