EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇය් uncle free lunch දෙනවද ඒ අයට?? :confused::dull:
    ආයේ තව එකක් කියන්න අමතක උනා
    උ ලන්ච් නම් දෙන්නේ නැතුව ඇති
    එත් උ ලන්ච් ෂිට් දල පන්ච් නම් කොරනවා ඇති :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක මැරීඩ් ක්ලබ් එක නේද..? බඩු කාරයින්ගේ ක්ලබ් එක නෙමෙයිනෙ? :baffled:
    එහෙනං උඹ වැරදි ක්ලබ් එකට වගේ ඇවිල්ලා තියෙන්නෙ.. :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    62 සිවිලියන් එක අමතක උනාද ? :lol:

    මට හරියටම කවුද කියලා මතක නැහැනේ.. අර ස්කූල් සර්විස් එකක් කරනවා කියපු එකද..? මට නම මතක නැහැනේ.. :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට හරියටම කවුද කියලා මතක නැහැනේ.. අර ස්කූල් සර්විස් එකක් කරනවා කියපු එකද..? මට නම මතක නැහැනේ.. :baffled:
    ඔව් ඔව්, එයා තමයි.. :yes:
    නමට පයන්නකුයි බින්දුවකුයි තියනවා වගේ මතකයි.. :lol:
     
    Status
    Not open for further replies.