නෑ බන් අද ඩිස්ට්රිබුෂන් තිබ්බේ ෆොර්ට් ඇන්ඩ් පෙටා ඒරියා එකේ මුන් ඕක මේ කියන්නේ !! ද්ර්ය්![]()

එල.. එල.. පිටකොටුවේ එනවා නම් ඉතිං මමත් ඉන්නේ ඒ පැත්තෙ තමයි..![]()

පෑන් විලි වලින් ඔබ්බට ගිහින්.. දැං ලන්ච් ෂීටුත් බෙදනවා..ඇයි දැන් අලුත් බිස්නස් එකක්ද..?![]()

උඹ හාර්බර් නේ ?![]()

පෑන් විලි වලින් ඔබ්බට ගිහින්.. දැං ලන්ච් ෂීටුත් බෙදනවා..![]()

ඔව් ඔව් .. ඒකේ තමයි... ඒ වුනාට එකේ නෙමෙයි... ඇතුලේ හිටියට වැඩකරන්නේ පිටට..![]()

පෑන් විලි කිව්වාම තේරුනෙ නෑ වගෙ..හොඳයි හොඳයි.. අර රබල් විලිත් බෙදන්න ගනීද දන්නේ නෑ ඔහොම් යනකොට..![]()

පෑන් විලි කිව්වාට තේරුනෙ නෑ වගෙ..![]()
මටත් නෑ බං..ගනන් ගන්න එපා..
![]()
