EK Married Club-3

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යකෝ මොන මෝඩයාද ලීටරේට 7ක් කරන පෙට්රල් වැනට් ගන්නෙ ?
    ඔය නැතිඋනා කියපු සල්ලි යන්න ඇත්තෙ ඕකට තෙල් ගහන්න වෙන්න ඇති! :P


    රත්නෙට ලිඳ! :lol:

    ah eeye Colombo awith giya 200KM walata 4500LKR gihin thiyenne

    8.8KM wage karala thiyanawa, boralle idala peliyagodata peya 2k trafic eke gihillath, mage kolla dan maawa beragannada koheda hadanne love my Nissan Vanette 1998:love:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඌ කොහෙද වෙන පවුල් නඩත්තු කරන්නෙ, ඌ කරන්නෙ බස් නඩත්තු කරන එකනෙ! :lol:

    lol මම දැකල තියනවා ඕකා සරමක් ඇදගෙන විට කකා බස් අරන් යනවා. අපේ ගෙදර ලගින් යන්නේ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no::no:
    මම තනිකඩ :baffled:

    ඒකත් හොඳයි... එ‍ක්ස්පීරියන්ස් ගන්න මේකේ තියෙන දේවල් කියවලා බලලා.. ඒත් පුතෝ බඳින්න එපා... :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :yes::yes::P
    ඕක මටත් හිතුන,
    තෙල් ගහපු බිල් පෙන්නුවා නම් ප්‍රශ්න ඔක්කොම නිවරනඊ.......:rolleyes:

    pissuda ban ethakota prashne deka wenawa, mokada petrol bill dakkama gani ahanawane tho koheda mechchara rasthiyaadu gahuwe kiyala
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ah eeye Colombo awith giya 200KM walata 4500LKR gihin thiyenne

    8.8KM wage karala thiyanawa, boralle idala peliyagodata peya 2k trafic eke gihillath, mage kolla dan maawa beragannada koheda hadanne love my Nissan Vanette 1998:love:
    ඕකට ඩීසල් එන්ජිමක් දාගත්තා නං තෙල් වලට ඉතුරු වෙන සල්ලි වලින් උඹට දැන් චෙනකොට උඹෙම කියලා කඩයක් දාගන්න තිබ්බා
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒකත් හොඳයි... එ‍ක්ස්පීරියන්ස් ගන්න මේකේ තියෙන දේවල් කියවලා බලලා.. ඒත් පුතෝ බඳින්න එපා... :P

    ඇඟ කිලිපොලා යනවා අයියේ මේකේ කමෙන්ට්ස් දැක්කම..:yes::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌට හොදට සරම match වෙනවා. ජන්ගිය අදින්නෙත් සරමට උඩින්. කලිසම් ඌට match වෙන්නෙ නෑ.. :D
    හපොයි!! රත්නෙට ලිං හාරන් පනින්න වෙන්නෙ! :rofl:
     
    Status
    Not open for further replies.