උබ වැඩ කරන තැන , වටපිටාව ගැන තව හොයල බලපන්![]()
ඇත්ත ඇත්ත... හොයන්න ඕනේ තමයි...


උබ වැඩ කරන තැන , වටපිටාව ගැන තව හොයල බලපන්![]()


අර විකියා 250යි කිව්ව ඒවා බං..පෑන් විලි කිව්වේ අරවටද..? මට ටිකක් බට ලයිට්..
අර විකියා 250යි කිව්ව ඒවා බං..

uraj laga 4k thiyenawalu..![]()

ඕකට ඩීසල් එන්ජිමක් දාගත්තා නං තෙල් වලට ඉතුරු වෙන සල්ලි වලින් උඹට දැන් චෙනකොට උඹෙම කියලා කඩයක් දාගන්න තිබ්බා
බැඳපු මිනිස්සු කියලා උඹලගේ පුදුම ගනන්නේ බං..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()



ඒ, වැඩේ ඔය රත්නෙගෙ බාස් වගෙ කලොත් තමයි. වැඩේ හරියට කලොත් කිසිම අවුලක් වෙන්නෙ නෑ.umbe kathawath aththa ban, eth awulakata thiyenne ban hemoma kiyanne Diesel engine ekak thibbama body ekata wagema wahane kal pewaththatama prashnayak wenawalu
ත්රෙඩ් වල රෙන එකාව එලවන කං හිටියෙ.. pm දැම්මාත් ඌව තාම එලවලා නෑ වගෙ..

යුරාජ් අයියෙ මේකෙ 3 ත් පටන්ගත්තු එකේ ඔයත් පලවෙනි එකට පිලිවෙතින් පෙලගැහුනොත් හොදා නේද?


me nikan minissunge hith walata duk nodi hitapan, danma muta piliwethin pela gahenna bha, thawama mu suduwathin pela gahena kaale