Eyawa heenen penawa....

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mama masekata withara kalin dakapu girl kenek wa mata dan hamadaama wage heenen penawa.

    mona karannada manda mama eya gana kisima deyak danne na. koheda inne kiyala wath.:(

    mama eyawa dakke wedding ekakadi.
    ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගනින් බං එතකොට මොන මල පෙරේතයෙක් වත් පේන්නේ නැහැ..කියනවට අද කරලා බලහන්...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පරණ ඒවා බම්ප් කරන්නේ කවුද?
    සිරාවටම දැන් මිනිහාගේ ලෙඩේ සනීප වෙලා ඇති..හීනේ සැබෑවක් වැත් වෙලාද දන්නේ නැහැ...
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ammata sirri parana eka neda me..:rolleyes:
    dan muta me kella set welada danne na. ?? :P

    අඩෙ හොයලා බලපන් යකො වෙඩිමට ආපු කස්ටියගෙන් අහපියකො මනමාලිව හරි මනමාලයා හරි දන්නවා එ කෙල්ලව අහපන් උන් 2 ගෙන් ඔකට ඔච්චර දුක්වෙන්න එපා කොල්ලො