EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ එලොව ගිහින් මෙලොව ආවා.. පූරුවේ පිනකට බේරුනේ ... :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හරි කම්මැලි :(
    එකනේ අනේ කියන්නේ විගහට බැද ගන්න
    එතකොට ආසාවට කම්මැලි කමේ ඉන්න බැරි වෙයි :P

    ඊයේ එලොව ගිහින් මෙලොව ආවා.. පූරුවේ පිනකට බේරුනේ ... :(
    මොකද්ද බන් ඒ හුට්ටපපරේ:frown:
    එහෙ මේ ආස්චර්යට වඩා හොදද :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකනේ අනේ කියන්නේ විගහට බැද ගන්න
    එතකොට ආසාවට කම්මැලි කමේ ඉන්න බැරි වෙයි :P

    මොකද්ද බන් ඒ හුට්ටපපරේ:frown:
    එහෙ මේ ආස්චර්යට වඩා හොදද :baffled:

    නෑ බන් ඊයේ රෑ වෑන් එකේ රෝදේ නට් හතර පන්නා.. රෝදෙ ට හිර වෙලා නිසා ගොඩ ගියා.. නැත්තන් තරියගේ දානෙට උඹලට එන්න තිබ්බ !! නට් හතර බුරුල් කරලා වගේ සීන් එකක් බන් .. මාව ගැහෙනවා බන් වෙච්ච සිද්දිය මතක් වෙනකොට :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව්ව මොන්ටිසෝරි උන්ගේ වැඩ බන් .. ජර්මන් සෙල්ලම් තමා හොඳ !! :rofl:
    ඕව මොන්ටිසොරියෙන්ම පටන් ගන්න ඕනි කියල උබ දන්නේ නැද්ද :frown:
    ලංකාවේ වනිතාවෝ හිතන්නේ ඔය සෙල්ලම ඕනි අපිට විතරරි කියලනේ :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ බන් ඊයේ රෑ වෑන් එකේ රෝදේ නට් හතර පන්නා.. රෝදෙ ට හිර වෙලා නිසා ගොඩ ගියා.. නැත්තන් තරියගේ දානෙට උඹලට එන්න තිබ්බ !! නට් හතර බුරුල් කරලා වගේ සීන් එකක් බන් .. මාව ගැහෙනවා බන් වෙච්ච සිද්දිය මතක් වෙනකොට :dull:
    දෙකක් නැහැ උබගේ පෙර වැරද්දක ප්‍රතිපලයක් වෙන්නැති
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕව මොන්ටිසොරියෙන්ම පටන් ගන්න ඕනි කියල උබ දන්නේ නැද්ද :frown:
    ලංකාවේ වනිතාවෝ හිතන්නේ ඔය සෙල්ලම ඕනි අපිට විතරරි කියලනේ :rofl:

    හොඳ හොඳ සෙල්ලම් දාන වනිතාවොත් ඉන්නවා !! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙකක් නැහැ උබගේ පෙර වැරද්දක ප්‍රතිපලයක් වෙන්නැති

    පල යකෝ යන්න ... :angry: පින පින ඕකට කියන්නේ !! :rolleyes:
     
    Status
    Not open for further replies.