ඈ වනාහී සාමාන්‍ය පවුලක පැහැපත් ගැහැණු ළමයෙකි...mokakda case eka ? infomatics wala hardware walata vacancy ekak nam thibba![]()
සාමාන්‍යපෙල විභාගයෙන් කෙළවර වූ මන්දගාමී අධ්‍යාපනයෙන් පසුව..
ග්‍රැෆික් නිර්මාණශිල්පය සම්බන්ධ පාඨමාලාවක් සාර්ථක ලෙස හදාරා නිම කර ඇත..
මීට අමතරව මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය සම්බන්ධව හා ටයිප් සෙටිං කිරීම,ෆොටෝකොපි ගැසීම, වේගයෙන් එස් එම් එස් ගැසීම,එකට එක කීම, කොන්ඩ විලාසිතා කිරීම.. ආදී..
හුටා.. වැරදුනා.. 
ෆොටෝකොපි ගැසීම ආදී ක්ශේත්‍රයන්හි සාමාන්‍ය නිපුනතිවයක් ඇත.
නිවසට වී ඇති වී ඇති මේ යෙහෙලියට මොකක් හෝ පොඩි රැකියාවක් සොයා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..
අනේ මොකක් හරි කමක් නෑ බං... හත් දාහක් අට දාහක් ලැබුනත් ඇති මාසෙකට...
අර ඔෆිස් එකක ටයිපින් වැඩ.. පියන් වැඩ උනත් කමක් නෑ ලු..
වයස 22යි..
රත්නෙ මාමා නං කිව්වා රස්සාවක් දෙන්න කලිං අයිස් ඒජ් බලන්න එක්කං ගිහිං සම්මුඛ පරීක්ශනයක් තියන්න ඕන කියලා..


අපේ අම්මාගේ යෙහෙලියකගේ දියනියක් බැවින් කෙසේ හෝ ඇයට මොන මගුලක් හෝ..
සොරි.. මොන රස්සාවක් හෝ සොයා දෙන මෙන් මගේ මව් තොමෝද ඇවිටිලි කරයි... මේ වෙලාවේ දෙයියන්ව මෙන් මට සිහි වූයේ ඔබ ඇතුළු පිරිසයි...
යකෝ පුලුවන් උදව්වක් කරපං..
ඉස්තූතියි




ඕන නම් සෙට් කරන්නම් !! 