EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mokakda case eka ? infomatics wala hardware walata vacancy ekak nam thibba :D
    ඈ වනාහී සාමාන්‍ය පවුලක පැහැපත් ගැහැණු ළමයෙකි...
    සාමාන්‍යපෙල විභාගයෙන් කෙළවර වූ මන්දගාමී අධ්‍යාපනයෙන් පසුව..
    ග්‍රැෆික් නිර්මාණශිල්පය සම්බන්ධ පාඨමාලාවක් සාර්ථක ලෙස හදාරා නිම කර ඇත..
    මීට අමතරව මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය සම්බන්ධව හා ටයිප් සෙටිං කිරීම,ෆොටෝකොපි ගැසීම, වේගයෙන් එස් එම් එස් ගැසීම,එකට එක කීම, කොන්ඩ විලාසිතා කිරීම.. ආදී.. :baffled: හුටා.. වැරදුනා.. :rofl:
    ෆොටෝකොපි ගැසීම ආදී ක්ශේත්‍රයන්හි සාමාන්‍ය නිපුනතිවයක් ඇත.

    නිවසට වී ඇති වී ඇති මේ යෙහෙලියට මොකක් හෝ පොඩි රැකියාවක් සොයා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..

    අනේ මොකක් හරි කමක් නෑ බං... හත් දාහක් අට දාහක් ලැබුනත් ඇති මාසෙකට...

    අර ඔෆිස් එකක ටයිපින් වැඩ.. පියන් වැඩ උනත් කමක් නෑ ලු..

    :baffled:

    වයස 22යි..

    රත්නෙ මාමා නං කිව්වා රස්සාවක් දෙන්න කලිං අයිස් ඒජ් බලන්න එක්කං ගිහිං සම්මුඛ පරීක්ශනයක් තියන්න ඕන කියලා..
    :rofl::dull:

    අපේ අම්මාගේ යෙහෙලියකගේ දියනියක් බැවින් කෙසේ හෝ ඇයට මොන මගුලක් හෝ..
    :baffled: සොරි..
    මොන රස්සාවක් හෝ සොයා දෙන මෙන් මගේ මව් තොමෝද ඇවිටිලි කරයි... මේ වෙලාවේ දෙයියන්ව මෙන් මට සිහි වූයේ ඔබ ඇතුළු පිරිසයි...

    යකෝ පුලුවන් උදව්වක් කරපං..
    :dull:

    ඉස්තූතියි
    :D
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    වේලාවට් බන් මු rack එක විතරක් රෙපෙයාර් කලේ
    ජියර් බොක්ස් එක චේන්ජ් කලානම් සුවර් එකටම රිවස් එකට ෆයිව් ෆොර්වඩ් තියෙයි ඉස්සරහට එකක් තියෙයි :rofl:

    :lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඈ වනාහී සාමාන්‍ය පවුලක පැහැපත් ගැහැණු ළමයෙකි...
    සාමාන්‍යපෙල විභාගයෙන් කෙළවර වූ මන්දගාමී අධ්‍යාපනයෙන් පසුව..
    ග්‍රැෆික් නිර්මාණශිල්පය සම්බන්ධ පාඨමාලාවක් සාර්ථක ලෙස හදාරා නිම කර ඇත..
    මීට අමතරව මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය සම්බන්ධව හා ටයිප් සෙටිං කිරීම,ෆොටෝකොපි ගැසීම, වේගයෙන් එස් එම් එස් ගැසීම,එකට එක කීම, කොන්ඩ විලාසිතා කිරීම.. ආදී.. :baffled: හුටා.. වැරදුනා.. :rofl:
    ෆොටෝකොපි ගැසීම ආදී ක්ශේත්‍රයන්හි සාමාන්‍ය නිපුනතිවයක් ඇත.

    නිවසට වී ඇති වී ඇති මේ යෙහෙලියට මොකක් හෝ පොඩි රැකියාවක් සොයා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..

    අනේ මොකක් හරි කමක් නෑ බං... හත් දාහක් අට දාහක් ලැබුනත් ඇති මාසෙකට...

    අර ඔෆිස් එකක ටයිපින් වැඩ.. පියන් වැඩ උනත් කමක් නෑ ලු..

    :baffled:

    වයස 22යි..

    රත්නෙ මාමා නං කිව්වා රස්සාවක් දෙන්න කලිං අයිස් ඒජ් බලන්න එක්කං ගිහිං සම්මුඛ පරීක්ශනයක් තියන්න ඕන කියලා..
    :rofl::dull:

    අපේ අම්මාගේ යෙහෙලියකගේ දියනියක් බැවින් කෙසේ හෝ ඇයට මොන මගුලක් හෝ..
    :baffled: සොරි..
    මොන රස්සාවක් හෝ සොයා දෙන මෙන් මගේ මව් තොමෝද ඇවිටිලි කරයි... මේ වෙලාවේ දෙයියන්ව මෙන් මට සිහි වූයේ ඔබ ඇතුළු පිරිසයි...

    යකෝ පුලුවන් උදව්වක් කරපං..
    :dull:

    ඉස්තූතියි
    :D
    පත්තරේට එන vacancy ad ඒකිට යවපං බං..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    උත්තරේ පී.එම් කරා හොඳ ජොබ් තියෙනවා IT වලට නම් කඩ්ඩ පුළුවන් නම් එකක් සෙට් කරලා දෙන්නම් !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උත්තරේ පී.එම් කරා හොඳ ජොබ් තියෙනවා IT වලට නම් කඩ්ඩ පුළුවන් නම් එකක් සෙට් කරලා දෙන්නම් !!
    IT job අපිටත් එවපංකො බං. කඩ්ඩ දෙන්නං රැවුල් බෑවිලා යන්නම.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    IT job අපිටත් එවපංකො බං. කඩ්ඩ දෙන්නං රැවුල් බෑවිලා යන්නම.

    සිරාවටමද කියන්නේ ? :rolleyes: ඕන නම් සෙට් කරන්නම් !! :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පඩි තත්වෙ‌ කොහොමද ?
    මටත් මීට වඩා හොද ජොබක් සෙට් කරලා දෙනවා නං මාත් යනවා...
    නිදි මරන්න නැති එකක්... විශ්වාසවන්ත ලෙස වැඩ කරලා දෙමි.. :yes::love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආවා ආවා අංජබජල් පවර් ස්ටියරින් සමග පොස්ට් කන්නා ආවා !! :rofl:
    "ආවා ආවා අංජබජල් පවර් ස්ටියරින් සමග පොස්ට් (හු)කන්නා ආවා !!":rofl:
    ලෙස නිවැරදි විය යුතුය.. :P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඈ වනාහී සාමාන්‍ය පවුලක පැහැපත් ගැහැණු ළමයෙකි...
    සාමාන්‍යපෙල විභාගයෙන් කෙළවර වූ මන්දගාමී අධ්‍යාපනයෙන් පසුව..
    ග්‍රැෆික් නිර්මාණශිල්පය සම්බන්ධ පාඨමාලාවක් සාර්ථක ලෙස හදාරා නිම කර ඇත..
    මීට අමතරව මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය සම්බන්ධව හා ටයිප් සෙටිං කිරීම,ෆොටෝකොපි ගැසීම, වේගයෙන් එස් එම් එස් ගැසීම,එකට එක කීම, කොන්ඩ විලාසිතා කිරීම.. ආදී.. :baffled: හුටා.. වැරදුනා.. :rofl:
    ෆොටෝකොපි ගැසීම ආදී ක්ශේත්‍රයන්හි සාමාන්‍ය නිපුනතිවයක් ඇත.

    නිවසට වී ඇති වී ඇති මේ යෙහෙලියට මොකක් හෝ පොඩි රැකියාවක් සොයා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..

    අනේ මොකක් හරි කමක් නෑ බං... හත් දාහක් අට දාහක් ලැබුනත් ඇති මාසෙකට...

    අර ඔෆිස් එකක ටයිපින් වැඩ.. පියන් වැඩ උනත් කමක් නෑ ලු..

    :baffled:

    වයස 22යි..

    රත්නෙ මාමා නං කිව්වා රස්සාවක් දෙන්න කලිං අයිස් ඒජ් බලන්න එක්කං ගිහිං සම්මුඛ පරීක්ශනයක් තියන්න ඕන කියලා..
    :rofl::dull:

    අපේ අම්මාගේ යෙහෙලියකගේ දියනියක් බැවින් කෙසේ හෝ ඇයට මොන මගුලක් හෝ..
    :baffled: සොරි..
    මොන රස්සාවක් හෝ සොයා දෙන මෙන් මගේ මව් තොමෝද ඇවිටිලි කරයි... මේ වෙලාවේ දෙයියන්ව මෙන් මට සිහි වූයේ ඔබ ඇතුළු පිරිසයි...

    යකෝ පුලුවන් උදව්වක් කරපං..
    :dull:

    ඉස්තූතියි
    :D

    umba me kiyanne ampaara paththe kenek ganada?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "ආවා ආවා අංජබජල් පවර් ස්ටියරින් සමග පොස්ට් (හු)කන්නා ආවා !!":rofl:
    ලෙස නිවැරදි විය යුතුය.. :P

    දැන් ඉතින් දිගට හරහට හු* හු* එයි ඕකා !! :rofl:
     
    Status
    Not open for further replies.