EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: :lol:

    අපි නම් දෙයියනේ කියලා එක පවුලයි බන් නඩත්තු කරන්නේ. :rofl: රත්නේ වගේ උන් පවුල් කීයක් නඩත්තු කරනවද. උන්ට අහවල් එකෙනුත් ඇඩෙනව ඇති බන් :rolleyes:

    :frown::angry: මම තොට කිව්වයි කියලා හිතා ගනින්......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙච්චර බැඳපු උන් ඉන්නවද එලකිරියේ..?

    :yes::yes: බැදපු උන්... බදින්න ඉන්න උන්...... බදින්න අදහසක්වත් නැති උන්..... සහ තවත් එක එක ජාතියේ හැච්චෝ බැච්චෝ ඕනා තරම්.......!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ කොහෙද වෙන පවුල් නඩත්තු කරන්නෙ, ඌ කරන්නෙ බස් නඩත්තු කරන එකනෙ! :lol:

    :oo: ඒකනේ කියන්නේ......:yes: මේ ඉන්න එක නඩත්තු කරගන්නෙත් අමාරුවෙන්......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    lol මම දැකල තියනවා ඕකා සරමක් ඇදගෙන විට කකා බස් අරන් යනවා. අපේ ගෙදර ලගින් යන්නේ.

    :frown: පල පල යන්න.... බස් එකක් එලවපු කාලයක් මතක නෑ......!! :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකත් හොඳයි... එ‍ක්ස්පීරියන්ස් ගන්න මේකේ තියෙන දේවල් කියවලා බලලා.. ඒත් පුතෝ බඳින්න එපා... :P

    :oo::oo: මේ ඊයේ පෙරේදා බැදපු එකෙක් කියන කතාද මේ....?? :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    pissuda ban ethakota prashne deka wenawa, mokada petrol bill dakkama gani ahanawane tho koheda mechchara rasthiyaadu gahuwe kiyala

    :oo::oo: කොයි වෙලාවේ ඈහුවත්, උඹ අර නංගිව ක්ලාස් දාන්න ගියා.... මේ නංගිව exam එකකට එක්කන් ගියා..... අනිත් නංගිව ක්ලිනික් එක්කන් ගියා කියන්නේ ඈයි බං.....?? :rofl::P:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට හොදට සරම match වෙනවා. ජන්ගිය අදින්නෙත් සරමට උඩින්. කලිසම් ඌට match වෙන්නෙ නෑ.. :D

    :frown: :frown: යකෝ උඹ ඔය දැකලා තියෙන්නේ අපේ කොස් පොල් සීයව......!! :yes::yes:

    DC-Comics-Dick-Grayson-Batman.gif
     
    Status
    Not open for further replies.