යකෝ මොන මෝඩයාද ලීටරේට 7ක් කරන පෙට්රල් වැනට් ගන්නෙ ?
ඔය නැතිඋනා කියපු සල්ලි යන්න ඇත්තෙ ඕකට තෙල් ගහන්න වෙන්න ඇති!
රත්නෙට ලිඳ!![]()

ඌ කොහෙද වෙන පවුල් නඩත්තු කරන්නෙ, ඌ කරන්නෙ බස් නඩත්තු කරන එකනෙ!![]()
lol මම දැකල තියනවා ඕකා සරමක් ඇදගෙන විට කකා බස් අරන් යනවා. අපේ ගෙදර ලගින් යන්නේ.

condoms බොල

මම තනිකඩ![]()

ඌ කොහෙද වෙන පවුල් නඩත්තු කරන්නෙ, ඌ කරන්නෙ බස් නඩත්තු කරන එකනෙ!![]()





ඕක මටත් හිතුන,
තෙල් ගහපු බිල් පෙන්නුවා නම් ප්රශ්න ඔක්කොම නිවරනඊ.......![]()
saramak wath adan hitiyanam madai!![]()

ඕකට ඩීසල් එන්ජිමක් දාගත්තා නං තෙල් වලට ඉතුරු වෙන සල්ලි වලින් උඹට දැන් චෙනකොට උඹෙම කියලා කඩයක් දාගන්න තිබ්බාah eeye Colombo awith giya 200KM walata 4500LKR gihin thiyenne
8.8KM wage karala thiyanawa, boralle idala peliyagodata peya 2k trafic eke gihillath, mage kolla dan maawa beragannada koheda hadanne love my Nissan Vanette 1998![]()
ඒකත් හොඳයි... එක්ස්පීරියන්ස් ගන්න මේකේ තියෙන දේවල් කියවලා බලලා.. ඒත් පුතෝ බඳින්න එපා...![]()


condoms බොල
මන් මොකුත් මේ ගැන ඇහුවේ නැහැ හරිද? 
මටත් ඕන්නැති දෙයක් නැහැ 



හපොයි!! රත්නෙට ලිං හාරන් පනින්න වෙන්නෙ!ඌට හොදට සරම match වෙනවා. ජන්ගිය අදින්නෙත් සරමට උඩින්. කලිසම් ඌට match වෙන්නෙ නෑ..![]()

yako thopiwa maka bewilama palayaw, tag ekakwath nhane
