vichi ta onna amuwenma ahaganna one wela![]()

ත්රෙඩ් එක කාගෙන එන ගමන් මට ඒ ටිකත් බලාගතහැකි......!! 
නෑ රෆ් රයිඩර් පැකට්ටුවක් දැන් රුපියල්ම 250ක් වෙන හින්ද![]()
අඩේ ඒවා එච්චර ගණන්ද බං....?? 

![]()
![]()
අපි නම් දෙයියනේ කියලා එක පවුලයි බන් නඩත්තු කරන්නේ.රත්නේ වගේ උන් පවුල් කීයක් නඩත්තු කරනවද. උන්ට අහවල් එකෙනුත් ඇඩෙනව ඇති බන්
![]()

මම තොට කිව්වයි කියලා හිතා ගනින්......!! 
yako thopiwa maka bewilama palayaw, tag ekakwath nhane

ඒවා ගන්න නම් පැය 24න් පැය 18ක් වත් ඔන්ලයින් ඉන්න වෙනවා...... 
මෙච්චර බැඳපු උන් ඉන්නවද එලකිරියේ..?

බැදපු උන්... බදින්න ඉන්න උන්...... බදින්න අදහසක්වත් නැති උන්..... සහ තවත් එක එක ජාතියේ හැච්චෝ බැච්චෝ ඕනා තරම්.......!! 
uraj laga 4k thiyenawalu..![]()
දෙන කිංග්..... කැත කතා කියන්න එපා ඩෝ......!! 
රෆ් රයිඩර් කියන්නේ මොනාද?ඇය් ඉතින් ඕකට ඔරවන්නේ?
දන්නැති දේවල් දැනගන්න කියලා ඔයාමනේ කියලා තියෙන්නේ ?
![]()
![]()
condoms බොල

ලිද......!!ඌ කොහෙද වෙන පවුල් නඩත්තු කරන්නෙ, ඌ කරන්නෙ බස් නඩත්තු කරන එකනෙ!![]()
ඒකනේ කියන්නේ......
මේ ඉන්න එක නඩත්තු කරගන්නෙත් අමාරුවෙන්......!! 

lol මම දැකල තියනවා ඕකා සරමක් ඇදගෙන විට කකා බස් අරන් යනවා. අපේ ගෙදර ලගින් යන්නේ.
පල පල යන්න.... බස් එකක් එලවපු කාලයක් මතක නෑ......!! 
saramak wath adan hitiyanam madai!![]()
දෙන කිංග් ..... නොදී පල......!! 
condoms කියන්නෙ මොකක්ද කියල දැන් අහවි. උබ හොදට කියල දීපන්![]()

අනිවා අහලා ඈති......!!

ඒකත් හොඳයි... එක්ස්පීරියන්ස් ගන්න මේකේ තියෙන දේවල් කියවලා බලලා.. ඒත් පුතෝ බඳින්න එපා...![]()

මේ ඊයේ පෙරේදා බැදපු එකෙක් කියන කතාද මේ....?? 

hey KP!I lke u yaar...![]()


කොස් පොල් සීයේ..... මෙයා එන පොට හොද නෑ.....!! 
pissuda ban ethakota prashne deka wenawa, mokada petrol bill dakkama gani ahanawane tho koheda mechchara rasthiyaadu gahuwe kiyala

කොයි වෙලාවේ ඈහුවත්, උඹ අර නංගිව ක්ලාස් දාන්න ගියා.... මේ නංගිව exam එකකට එක්කන් ගියා..... අනිත් නංගිව ක්ලිනික් එක්කන් ගියා කියන්නේ ඈයි බං.....?? 


ඌට හොදට සරම match වෙනවා. ජන්ගිය අදින්නෙත් සරමට උඩින්. කලිසම් ඌට match වෙන්නෙ නෑ..![]()
යකෝ උඹ ඔය දැකලා තියෙන්නේ අපේ කොස් පොල් සීයව......!! 
අපි දෙන්න බෙඩ් රගර් ගහමුද ?![]()
අක්කත් එක්ක ගහල ගත්තු results මදිද? 
හපොයි!! රත්නෙට ලිං හාරන් පනින්න වෙන්නෙ!![]()

යකෝ ඌ දැකලා තියෙන්නේ උඹව......!! 
