ලා.ක්‍රොප්‍රල්~ඉන්දික

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලා.ක්‍රොප්‍රල්~ඉන්දික

    පුදුකුඩුඉරිප්පු අවසන් මෙහෙයුමේදි 2009/03/03 දිණ කුරීරු ත්‍රස්තවාදීන්ගේ දරුණු වෙඩිපහරට ලක්ව දැනට කිසිවක් කරකියා ගත නොහැකිව සිටින රණවිරු ලා.ක්‍රොප්‍රල් ඉන්දික හට කාරුණික හදවත් ඇති ඔබටත්... ඔහු වෙණුවෙන් පිහිටවිය හැක.

    400824_323427307752890_661664690_n.jpg


    ඉන්දිකගේ කතාවට සවන්දෙමු.... මම අවිවාහකයි මගේ වයස අවු.25යි මාගේ මව්බිම බෙරාගැණීමේ අවසන් මෙහෙයුම ක්‍රියාත්මකවෙණ අවස්තාවෙදි මම සේවය කලේ 6වණ ගජබා රෙජිමෙන්තුවට අනුයුක්තවයි. මා අනුරාධපුර සාලිය පුර කෑම්ප් එකේ ඉන්නෙද්දි තමයි මගේ මව්බිම බෙරාගැණීමේ අවසන් මෙහෙයුමට සම්බන්ඳ උණේ එදා මාත් එක්ක එකට මෙහෙයුමේ හිටපු සහොදර නිලදාරින් ගොඩදෙනෙක්ගෙ ජීවිත අහිමිඋනා. අද මගේ මව්බිමට සම්පුර්ණ නිදහස ලැබිල මට හරිම සතුටුයි... එහෙම නොවුනනම් තව කීදෙනෙක්ගෙ ජිවිත අහිමිවෙන්න වෙලාද, වෙන්නත් තිබුණද...

    යුද්දෙත් ඉවරවෙලා අවුරුදු 3ක් වෙණව මම මේ විදිහට එක්තැන්වෙලා අවුරුදු 3ක්. මගේ උදරයෙන් පහල පණ නෑ මමයි මගේ අම්මයි ගෙදර ඉන්නෙ. අම්ම තමයි මගේ ලඟටවෙලා මගේ වැඩ කටයුතු සේරම කරන්නෙ. මගෙ පඩිය අපිදෙදෙනගෙ වියදමට සෑහුනත් එතනින් එහාට කිසිමදෙයක් කරන්න ඉතුරුවෙන්නෙ නෑ.

    මට ජීවත්වෙලා ඉන්න ටික කාලෙදිහරි මට මගේ වඩකටයුතු වලින් ටිකක් හරි මටම කරගන්න පුලුවන්නම්... මගෙ අම්මව ටිකක් හරි මේ බරින් නිදහස් වෙනව.

    දයාබර යාලුවණේ ඔයාලට පුලුවන්නම් මට විදුලි බලෙන් ක්‍රියාකරන රෝද පුටුවක් (re chargeable wheel chair) ලබාදෙන්න අලුත්ම එකක් නොවුණට කමක්නෑ, මම දන්න තරමට රු.80,000ක් විතර වෙණව අලුතෙන්ම. ඔයාල මට උදවු කරන්න කැමතිනම් මගේ සියලු විස්තර මෙන්න.

    සෙබල අංකය : S/472498
    නම : L.CO. Indika E.R.R
    ගිනුම් අංකය : 70138303
    Bank of Ceylon, Narammala
    මගේ දුරකතන අංකය : 0094723691547

    ඔයාල කාටහරි මේ රණවිරු ඉන්දිකගෙ සිහිණය සැබෑකරන්න පුලුවන්නම් එයාට කතාකරන්න පාවිච්චි කරපු හරි re chargeable wheel chair එකක් ලැබුනොත් එයා ගොඩක් සතුටු වේවි. රට රටවල ඉන්න යාලුවනේ ඔයාලට කොහේදි wheel chair එකක් ලැබුනොත් රණවිරු ඉන්දිකට ලබාදෙන්න.
     
    • Like
    Reactions: බන්ටු

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අනේ ඇයි අපේ ඇමතිවරු මෙවා පෙන්නේ නැත්තෙ මචන්ලා.

    ඇයි අපෙ පිනට දහමට ලැදි පබා උපේක්ෂාම් තම්බියො පන්සලේ දාගෙන් ලොකු පින් කමක් කරනේ මේවාටත් උදවි කරන්නකො පබා බබො තමිබියොම හුරතල් කරන්නේ...

    බමිබ් කරන හැමොම පුලුවන් ගානක් දාලා අපි මේක කරමු.. කටිටිය සෙටි වෙන්න...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අනේ ඇයි අපේ ඇමතිවරු මෙවා පෙන්නේ නැත්තෙ මචන්ලා.

    ඇයි අපෙ පිනට දහමට ලැදි පබා උපේක්ෂාම් තම්බියො පන්සලේ දාගෙන් ලොකු පින් කමක් කරනේ මේවාටත් උදවි කරන්නකො පබා බබො තමිබියොම හුරතල් කරන්නේ...

    බමිබ් කරන හැමොම පුලුවන් ගානක් දාලා අපි මේක කරමු.. කටිටිය සෙටි වෙන්න...

    කාටවත් බැනල වැඩක් නෑ අපිට පුළුවන් දේ අපි කරමු. අද අපි බය නැතුව පාරේ බැහැල යන්නේ මේවගේ උතුම් මිනිස්සු හින්ද මිසක් දේශපාලුවෝ හින්ද නෙමේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    bump කාටහරි පුලුවන් නම් මේ කතන්දරය ඇත්තදැයි හොයල අපිට කියන්න
    එළකිරි ඩොට් කොම් සාමාජිකයන් එකතු උනොත් අපිට මේකට යම් දායකත්වයක් දෙන්න පුලුවන් නේද :nerd::nerd:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    bump කාටහරි පුලුවන් නම් මේ කතන්දරය ඇත්තදැයි හොයල අපිට කියන්න
    එළකිරි ඩොට් කොම් සාමාජිකයන් එකතු උනොත් අපිට මේකට යම් දායකත්වයක් දෙන්න පුලුවන් නේද :nerd::nerd:

    මම call කළා. ඔයාට ෂුවර් නැත්නම් call එකක් දීල බලන්න :yes:
     

    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    Machang la.. api elakiri eke hamoma keeya keeya hari dala apita puluwan uddawwak karamu.. api ada mehema nidahase inne me wage kollo nisai..