EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික්..තරිය බොන්ගෝ එක එලවන ගමන ෆොටෝ ගත්තනම් එහෙම බඩුම තමා...:rofl::rofl:
    එහෙනම් ඉස්සරහ රෝද දෙකම බිම..ලොරියක බඩු අදිනවනේ ඒකෙ...:oo::oo::baffled::baffled:
    පිටිපස්සේ බඩු(ලිපි ද්‍රව්‍ය)..ඉස්සරහ අලි පැටව් තුනකුත් දාල..අනේ පව් අර බොන්ගෝ එක..:rofl::rofl::P:P

    :rofl::P ලදරම උනාට කොහොමද භාණ්ඩේ........!! :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: සමාවෙන්න කියලා කිව්වා ඉස්සෙල්ලම..

    දැං මං මේ කියන්න හදන්නෙ උඹ මේකෙ නොදකින පැත්ත...

    මගෙ යාළුවෙක් ඇවිත් ඉන්නවා අපේ ගෙදර...

    අවුරුදු 4ක.. ඒ කියන්නෙ ඒ ලෙවල් පටං ගත්ත දවස් වල ඉදං එක හිතිං එක කෙල්ලෙක්ට ආදරේ කරපු බුවෙක්...
    උ ලස්සනයි.. කෙල්ලත් ලස්සනයි.. හැබැයි කොල්ල අමුතුම ලුක් එකක් තිබ්බ එකෙක්.. සැමාන්‍යයෙන් අපි කියන්නෙ නලුවෙක් වගේ එකෙක් කියලා...
    උට කෙල්ලොංගෙං එහෙං මෙහෙං යෝජනා ආවත් ( සැමානයයෙන් එහෙම වෙනවා හරි අඩුයි නෙහ් ) උ නෙවෙයි නෙව එකියක් දිහා හැරිලා වත් බැලුවෙ...

    අර කෙල්ලත් හරි නිරහංකාරයි... මුං දේනනා ගැන ටීචර් ලා හිටං දැනගෙන හිටියෙ.. ඒත් කිසිම අශෝබන හැසිරීමක් නැති නිසා සහ දෙන්නගෙම අධ්‍යාපන කටයුතු හොදට ගිය නිසා.. කවුරුවත් මොකුත්ම කිව්වෙ නෑ...

    දෙගොල්ලංගෙම ගෙවල් වලින් වැඩේ යංතං යංතං දන්නවා කියලයි ආරංචි

    කොල්ල කැම්පස් ගියා.. කෙල්ල ගියෙ නෑ.. ආයෙ විභාගෙ කලා... කොල්ලට වැඩ ගොඩක් එක්ක අර ඉස්සර වගේ කෙල්ලව මීට් වෙන්න එන්න බැරි උනා.. කෙල්ල දෙවෙනි පාරට විභාගෙ ගන්න ආයෙ පන්ති ගියා.. ඔය යන අතරෙ කෙල්ල වෙන කොලේලෙක් එක්ක පයිං යනවා කියලා මූට ආරන්චි වෙලා තිබුනා..
    මූ ගනං ගත්තෙවත් නෑ.. දවසක් මමත් දැක්කා කඩවතදි... මං කිව්වා.. ඒත් මූ නෙවෙයි කනකට වත් ගත්තෙ..

    ඒත් ටික දවසක ඉදං එස් එම් එස් , කෝල් එහෙම අඩු වෙලා.. ඒත් මූ ගනං අරං නෑ...
    කෙල්ල මීට් වෙන්න ආ‍වෙ නැතත් මූ අපිට කියන්නෙ මීට් උනා.. අරහෙ ගියා . මෙහෙ ගියා.. කියලා..

    ලගදි දවසක කවදාවත් නැතුව මුං දෙන්නා හොදටම බැන ගත්තා..
    ඊට පස්සෙ මේ යකා බෝතලයක් විතර බීලා ගෙදරයන්න පණ නැතුව පාරෙ යද්දි අපේ යාලුවෙක් උගෙ ගෙදර එක්කං ගිහිං වෙරි බස්සලා ගෙදර යවලා තිබුනා..
    ටික ටික මූ බොනවා වැඩි උනා
    දැං අර කෙල්ල මූව මීට් වෙලා කිව්වලු.. ඔයාගෙං කිසිම වැඩක් නෑ ඔයා දන්නෙ පොතට ආදරේ කරන්න විතරයි.. මං ගැන වැඩිය හිතන්න එපා දැං කියලා

    කෙල්ල කැත්තකිං ගහලා මූව මැරුවා නං හොදයි කියලා හිතුනලු ඒ වෙලා‍ෙ මූට..
    ඔන්න ඉතිං සිරාම බූට් එකක් පටං ගත්තා... උ අපේ ගෙදර හවස ඉදං ම හිටියා කථා කර කර.. දැං යන්න ගියෙ.. දැං කියන්නෙ මං මේක ලියන්න පටං ගන්නකොට...

    ඉතිං උ තමයි කිව්වෙ උට ඒ සින්දුව ගොඩාක් සමීපයි පුලුවන් නං ඒක දාපං කියලා... මගෙ කම්පියුටර් එකෙත් ඒක තියෙනවා.. මං හිතුවා වඩා හොදයි ඒක් ‍ටූ නංගිගෙංම ඉල්ලගෙන දාන එක කියලා... :dull:

    සිරාවටම මේ සින්දුව උට උන සිද්දියත් එක්ක ඇහුවම මටත් ගොඩක් දුකයි...

    උඹ ඉතිං මට වඩා ගොඩක් වැඩිමල් , ලෝකෙ ගැන දන්න මනුස්සයා නෙහ් අයියෙ.. උඹ කෑ ගහපු ඒවා ගැන මට දුක නෑ..
    මට ඕන උනේ වෙච්ච දේ කියන්න.. ටයිප් කරද්දි අත් දෙක වෙව්ලලා වචන එහා මෙහා උනා නං සමා වෙයල්ලා..
    2.gif


    :oo::oo: මොකක්ද ඔය සිංදුව.......?? :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචො ඕවා සීනිබොල කේස්. මේ දැං යන සින්දුව තමයි ගැලපෙන්නෙ.

    :oo: ඈයි බං රේඩියෝ ත්‍රෙඩ් එකේ දාන්න ඕනා ඒවා මෙතන දාන්නේ.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.